அவசர எச்சரிக்கைகள்

rss

backdropl8blueWOQR-01 11zon

සුනාමි යනු වෙරළබඩ දේශසීමා සහිත ලොව පුරා ජාතීන්ට බලපාන වඩාත්ම විනාශකාරී ස්වභාවික ආපදාවකි. සුනාමි ආපදාවක් වාර්තා වීම ඉතා විරළ අවස්ථාවක් වුව ද එයින් සිදුවන හානිය අති මහත් බැවින් සුනාමි අනතුරු අවදානම පිළිබදව අප තවදුරටත් සිතිය යුතු ය. එබැවින් 2015 වර්ෂයේ දී එක්සත් ජාතීන්ගේ මහා මංඩල සැසිවාරයේ දී සුනාම් ආපදා පිළිබදව දැනුවත් කිරීම සදහා වර්ෂයකම නොවැම්බර් 05 දින “ලෝක සුනාමි ආපදා දැනුවත් කිරීමේ දිනය” වශයෙන් නම් කරන ලදී. මෙවර ලෝක සුනාමි ආපදා දැනුවත් කිරීමේ දිනය සෙන්දායි සැළැස්මට අනුගත වෙමින් “සුනාමි ආපදා අනතුරු අවම කර ගැනීම සහ පුර්ව අනතුරු ඇගවීම් සදහා අන්තර් ජාතික සහයෝගය” යන තේමාව යටතේ ලොව පුරා විවිධ දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරයි.

සුනාමි ආපදාවක දී ජීවිත සුරක්ෂිත කරගැනීමත් සාගර ආපදාවලින් සුරක්ෂිත වීම සදහා ඉගෙන ගැනීම, තොරතුරු හුවමාරු කිරීම සහ ක්‍රියාකරමු යන ඉලක්ක සපුරා ගැනීමේ අරමුණ සහිතව “ලෝක සුනාමි ආපදා දැනුවත් කිරීමේ දිනය” සැමරුම් ජාතික වැඩසටහන නොවැමිබර් 05 සහ 08 වන දින ජාත්‍යන්තර, ජාතික සහ ප්‍රාදේශීය මට්ටමේ සියළුම පාර්ශ්වකරුවන්ගේ සහභාගීත්වයෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන ශ්‍රවනාගාරයේ දී පැවැවේ.

ලෝක සුනාමි ආපදා දැනුවත් කිරීමේ දින සැමරුම් ජාතික වැඩසටහන ප්‍රධාන අමුණු

  1. ජාතික මට්ටමේ සිට ග්‍රාමීය මට්ටම දක්වා සියලුම පාර්ශ්වකරුවන් අතර සුනාමි සහ සුනාමි ආශ්‍රිත අවදානම් පිළිබඳව දැනුවත් කිරීම.
  2. සේවා සපයන්නන්ගේ සිට සුනාමි අවදානම පිළිබද පුර්ව දැනුවත් කිරීම්, අනතුරු ඇඟවීමේ තොරතුරු ගලා යාම පිළිබඳ දැනුවත් කිරීම.
  3. සුනාමි ආපදා අවදානම අවම කිරීම පිළිබඳ දැනුවත්භාවය ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් ජාත්‍යන්තර සහයෝගීතාව සහ ජාතික සහ ජාත්‍යන්තර හවුල්කාරිත්වයන් සහ නවෝත්පාදනයන්ට ඇති අවකාශය විවර කිරීම.
  4. කෝවිඩ් 19 අවදානම සහිත කාල සීමාව තුළ සුනාමි අනතුරු ඇඟවීමේ සේවා, සුරක්ෂිත මධ්‍යස්ථාන කරා ඉවත්වීම සහ සුරක්ෂිත මධ්‍යස්ථාන වල කටයුතු කිරීම
  5. සාගරික ආපදා සුරක්ෂිතතාව සහතික කිරීම සදහා අවධානයට ලක්විය යුතු ගැටළු පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම

2021 නොවැම්බර් 5 දින වැඩසටහන
සුනාමි අවදානම් බලපාන වෙරළාශ්‍රිත දිස්ත්‍රික්කයන්හි සහකාර අධ්‍යක්ෂවරුන් සමඟ පවත්වන සමාලෝචන සැසිය.

  1. සුනාමි ආපදා පෙරසූදානම, ප්‍රතිචාර යාන්ත්‍රණය (සෙවුම් සහ ගලවා ගැනීමේ මෙහෙයුම් සහ සහන පියවර) සම්බන්ධයෙන් වත්මන් තත්ත්වය පිළිබඳ දළ විශ්ලේෂණය කිරීම
  2. වත්මන් සුනාමි අනතුරු ඇඟවීමේ සහ ප්‍රතිචාර ක්‍රියාවලියේ හඳුනාගත් අඩුපාඩු පිළිබඳ සමාලෝචනය කිරීම
  3. සුනාමි අනතුරු ඇඟවීම් සහ ප්‍රතිචාර යාන්ත්‍රණය බිම් මට්ටමින් ක්‍රියාත්මක කිරීමේදී පවතින ප්‍රායෝගික දුෂ්කරතා පිළිබද විශ්ලේෂණය.
  4. වත්මන් කොවිඩ්-19 වසංගතය සැලකිල්ලට ගනිමින් අනුගමනය කළ යුතු විශේෂ සෞඛ්‍ය ක්‍රියාමාර්ග ඇතුළුව වත්මන් සුනාමි පෙරසූදානම හා සැලසුම්, වැඩසටහන්, ප්‍රතිචාර යාන්ත්‍රණ සහ පුහුණු සහ දැනුවත් කිරීමේ වැඩසටහන් වැඩිදියුණු කිරීම සඳහා වන ශක්‍යතාව.

2021 නොවැම්බර් 8 - දින වැඩසටහන
තේමාව - සුනාමි අනතුරු ඇඟවීම් සහ අවම කිරීම සඳහා ජාත්‍යන්තර සහයෝගීතාව

  1. ඉන්දියානු සාගර සුනාමි පූර්ව අනතුරු ඇඟවීම් සහ අවම කිරීමේ පද්ධතිය, මාර්ගෝපදේශක මූලධර්ම සහ ප්‍රධාන පාර්ශවකරුවන්,
  2. ප්‍රාදේශීය මට්ටමින් සුනාමි අවදානම අවම කිරීම සඳහා ඵළදායි ජාත්‍යන්තර සහයෝගීතාව,
  3. සුනාමි පූර්ව අනතුරු ඇඟවීම් බෙදා හැරීම: අවදානම් සහිත ප්‍රජාවන් වෙත කලාපීය සේවා සපයන්නන්ගෙන් සුනාමි අවදානම් සහ අනතුරු ඇඟවීමේ තොරතුරු ගලා යාමේ ක්‍රමවේදය -
  4. ජාතික මට්ටමේ සිට ග්‍රාමීය මට්ටම දක්වා සුනාමි අවදානම් සහ අනතුරු ඇඟවීමේ තොරතුරු ගලා යාමේ ක්‍රමවේදය
  5. සුනාමි අවදානමට සුදානම් ප්‍රජාව: සුනාමි පෙරසූදානම් වැඩසටහන යටතේ ඉන්දියාවේ වෙරළබඩ ප්‍රජාවගේ සුනාමි සූදානම් බව,
  6. විද්වත් සාකච්ඡාව

එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව, 2030 වන විට සහ ලෝක ජනගහනයෙන් සියයට 50 ක් ගංවතුර, කුණාටු සහ සුනාමි වලට නිරාවරණය වන වෙරළබඩ ප්‍රදේශවල ජීවත් වනු ඇතැයි අපේක්ෂා කෙරේ. සංවර්ධනය වෙමින් පවතින රටවලට ජාත්‍යන්තර සහයෝගීතාව පුළුල් කිරීම මගින් සුනාමි අවදානම ඇති ප්‍රජාවන්ගෙන් 100%ක් 2030 වන විට සුනාමි සඳහා සුදානම් වී ඒවාට ඔරොත්තු දෙන බව සහතික කිරීමට උපකාරී වනු ඇත. සුනාමි අවදානම අඩු කිරීම ආයෝජනයක් මිස වියදමක් නොවේ.

2004 වර්ෂයේ දෙසැම්බර් 26 දින බල පෑ සුනාමි ආපදාවට ශ්‍රී ලංකාවේ මුහුදුබඩ දිස්ත්‍රික්ක 14 ක් ගොදුරු වු අතර සහෝදර ජනතාව 35,000 ක් පමණ අපට අහිමි වු අතර 502,456 දෙනෙක් පමණ සුනාමි ව්‍යසනයේ බලපෑමට ලක්විය. සමාජ, ආර්ථික, සංස්කෘතික සහ පාරිසකරික වශයෙන් විශාල අලාභ හානියක් සිදුවිය. සුනාමි යනු කවරක්දැයි යථා පරිදි වටහාගෙන අනාගතයේ කවර හෝ දිනක කවර හෝ පැයක කවර හෝ නිමේෂයක පැමිණිය හැකි මෙබදුම ව්‍යසයනයකින් ජීවිත සහ දේපළ රැකගැනීමේ සැබෑ චේතනාවෙන් කටයුතු කරමු.

Tsunami Day 2021 pic 100

“Learn, Share, Actions” amidst the COVID-19 pandemic :  International Cooperation for Tsunami Warning and Mitigation on 08th of November 2021.

 flyer copy copy

Downloard more details of the National event  “Learn, Share, Actions” amidst the COVID-19 pandemic :  International Cooperation for Tsunami Warning and Mitigation on 08th of November 2021.

 

National event to commemorate the World Tsunami Awareness Day (WTAD) – 8th November 2021

We are pleased to invite you to join the World Tsunami Awareness Day 2021 Commemoration (national event)  which will feature the best practices of international cooperation in building resilience to tsunami, as explained by a renowned panel of local and overseas professionals and academics, who would be sharing their expertise and views during their presentations and the panel discussions.  

Together against the wave!

Share the event details along with the below mentioned registration link with your colleagues and other relevant contacts/ networks.

https://us02web.zoom.us/webinar/register/WN_UV8nwqrlRACdPlVDUPLOFw

 

Tamil Version - Colour 11zon

School Readiness - Strengthening School Preparedness for Tsunami

Strengthening School Preparedness for Tsunami

Exercise Indian Ocean wave 20 – An Indian Ocean Tsunami Warning and Mitigation System Exercise

An Indian Ocean Tsunami Warning and Mitigation System Exercise

Tsunami Early Warning – People Centered Approach

People Centered Approach

Tsunami Warning – Regional to National

Tsunami Warning Regional to National

 

 

 

 

 

 

 

DRR day 2021 8

National event to commemorate the International Day for Disaster Risk Reduction (IDDRR) – 13th October 2021.

Under the guidance of Major General Sudantha Ransinghe (Retd.), Director General of the Disaster Management Centre (DMC), Disaster Management Centre organized hybrid webinar on “COVID-19 and systemic risks” in collaboration with The United Nations Office for Disaster Risk Reduction (UNDRR), University of Huddersfield, UK, Asian Disaster Preparedness Center (ADPC) and The Asian Preparedness Partnership (APP) for commemorating International Day for Disaster Risk Reduction (IDDRR) on 13th October 2021 at the BMICH, Colombo.

Secretary, Ministry of Defence and Secretary, State Ministry of National Security and Disaster Management General Kamal Gunaratne (Retd) was chief gest of this event.

 Local and international professionals and academia shared their knowledge and experiences in this national event.

DRR day 2021 1DRR day 2021 4DRR day 2021 2

DRR day 2021 5DRR day 2021 6DRR day 2021 3

IRRDAY 2021  1IRRDAY 2021  2IRRDAY 2021  3

IRRDAY 2021  4IRRDAY 2021  5IRRDAY 2021  6

Downloard more details of the National event to commemorate the International Day for Disaster Risk Reduction (IDDRR) – 13th October 2021 visit https://www.facebook.com/dmc.gov.lk/

backdropV4-01 1

National event to commemorate the International Day for Disaster Risk Reduction (IDDRR) – 13th October 2021 Theme: “COVID-19 and Systemic Risks”

The United Nations General Assembly has designated 13th October 2021 as the International Day for Disaster Risk Reduction to promote a global culture of disaster risk reduction. It is an opportunity given to member countries to acknowledge the progress being made toward reducing disaster risk and losses in lives, livelihoods and health with the Sendai Framework for Disaster Risk Reduction 2015-2020. In 2016, with the UN Secretary General launching “The Sendai Seven Campaign” to promote each of the seven targets over seven years. The target selected for 2021 is Target F: “Substantially enhance international cooperation to developing countries through adequate and sustainable support to complement their national actions for implementation of the present Framework by 2030.” Accordingly, this year’s International Day for Disaster Risk Reduction (IDDRR) will be commemorated on 13th October 2021 based on Target “F” of the Sendai Framework on the core theme of, “ONLY TOGETHER... CAN WE SAVE THE PLANET”.

01Backdrop5-01-20 1-minThe organizing committee of the Symposium on Multi Hazard Early Warning &Disaster Risk Reduction 2020,is compelled to postpone due to"COVID 19"the global health emergency.  Regrets any inconvenience and fresh dates will be informed in due course. 

  

011ආපදා අවදානම් කළමනාකරණය පිළිබද පාසල් සිසුන්ගේ දැනුමසහ කුසලතා වර්ධනය කිරීම උදෙසා පවත්වනදීප ව්‍යාප්තචිත්‍ර නිර්මාණ තරගාවලිය 2020

அனர்த்த முகாமைத்துவம் தொடர்பில் பாடசாலை மாணவர்களின் அறிவூ மற்றும் திறன்களை மேம்படுத்தலுக்கான வரைதல் போட்டி 2020

National Level Drawing Competition to improve the knowledge and skills of the students regarding Disaster Risk Management 2020


මෙම චිත්‍ර තරඟය පිළිබඳ වැඩිදුර විස්තර සහ අයදුම්පත
வரைதல் போட்டி போட்டியின் மேலதிக விபரங்களை
Further details regarding the drawings and application

 

 

 

 

உட்பிரிவுகள்

அவசர தொடர்புகள்

117
பொது.: +94 112 136 136
அவசர நடவடிக்கை நிலையம்:+94 112 136 222 /
+94 112 670 002
தொலைநகல்: +94 112 878 052