තනතුරු පුරප්පාඩු பதவி வெற்றிடம் Vacancies

vacancies

 

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පහත සඳහන් තනතුරුවල පවතින පුරප්පාඩු පිරවීම සඳහා සුදුසුකම් ලත් ශ්‍රි ලාංකික පුරවැසියන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ.
அனர்த்த முகாமைத்துவ நிலையத்தில் நிலவும் பின்வரும் வெற்றிடங்களை நிரப்புவதற்கு தகைமைபெற்ற இலங்கை பிரசைகளிடமிருந்து விண்ணப்பங்கள்கோரப்படுகின்றன.
Applications are invited from eligible Sri Lankan citizens to fill the following vacancies in the Disaster Management Centre.
  1. Assistant Director (Mitigation) – MM 1-1 - (01Post)
  2. Assistant Director (Research and Development) – MM 1-1 - (01Post)
  3. Assistant Director (Preparedness) – MM 1-1 - (01Post)
  4. Remote Sensing/Geo Information Systems Analyst - JM 1-1 - (01 Post)
  5. Data Base Analyst- JM 1-1 - (01Post)
  6. Network Administrator- JM 1-1 - (01Post)

More information

Paper Add  Sinhala   Tamil   English
 
Aplication  Sinhala   Tamil   English

 

 

vacancies

 

Heat 2024-03-11මේ දිනවල දිවයිනට බලපා ඇති අධික උණුසුම් කාලගුණික තත්ත්වය තවදුරටත් පැවතිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර ඇත.
එම දෙපාර්තමේන්තුවට අනුව දිවයිනේ බොහෝ ප්‍රදේශ වල උණුසුම් දර්ශකය (Heat Index) වැඩි අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බවත් මෙම කාලගුණික තත්ත්වය තවදුරටත් පවතිනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

පවතින උණුසුම්කාරී කාලගුණික තත්ත්වය හේතුවෙන් විජලනය සහ ලවන ඉවත්වීම නිසා ඇතිවිය හැකි මස්පිඩු පෙරලීම, අධික උෂ්ණත්වය නිසා ඇතිවන අධික මහන්සිය, එසේම අධික උෂ්ණත්වයේ ළමුන් ක්‍රියාකාරකම්වල නිරතවීම තුළින් ශරීර උෂ්ණත්වය නියාමනය කිරීම අඩපන වී ආඝාත තත්වය ඇතිවිය හැකි බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සදහන් වේ.

 

vacancies

 

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පහත සඳහන් තනතුරේ පවතින පුරප්පාඩු පිරවීම සඳහා සුදුසුකම් ලත් ශ්‍රි ලාංකික පුරවැසියන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ.

අධ්‍යක්ෂ (දැනුවත් කිරීම්) – HM-1-1 - තනතුරු 01

 

මේ පිලිබද විස්තර දැනගැනීම සදහා

 

அனர்த்த முகாமைத்துவ நிலையத்தின் பின்வரும் வெற்றிடங்களை பூர்த்தி செய்வதற்கு தகைமையுடைய இலங்கை பிரஜைகளிடமிருந்து விண்ணப்பங்கள் கோரப்படுகின்றன.

பணிப்பாளர் ( விழிப்புணர்வூட்டல்) – ர்ஆ-1-1 - 01 பதவி

மேலதிக தகவல்களிற்காக இங்கு அழுத்தவும்;
 
 

Applications are invited from eligible Sri Lankan citizens to fill the vacancies in the position listed below.

Director (Awareness)HM-1-1 01 Post

More information Click Here

 

 

 

 

 

 

 

 

 

Cover loපෙබරවාරි මස දී මොරාගල දිස්ත්‍රික්කයේ අවස්ථා කීපයක දී භූචලන වාර්තා විය. ඉන් පළමු වැන්න පෙබරවාරි මස 10 වන දින බුත්තලපැලවත්ත සීනි කර්මාන්ත ශාලාව ආසන්න ප්‍රදේශය වාර්තා වු අතර භූවිද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශ දත්ත අනුව එය රික්ටර් මාපක 3.0ක අගයක් වාර්තා විය. දෙවන භූ කම්පනය රික්ටර් මාපක 3.5 ක අගයක් වාර්තා වු අතර පෙබරවාරි 11 වන දින වැල්ලවාය නගර ආසන්නයේ රික්ටර් මාපක 2.3ක් අගයකින් තෙවන භු කම්පනය වාර්තා විය.

මේ නිසා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල්තුමාගේ උපදෙස් මත මොනරාගල දිස්ත්‍රික්කයේ ජනතාව භූ චලනයක් සිදුවන අවස්ථාවක කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම හා අත්පත්‍රිකා බෙදැහැරීම වැඩසටහන් මාලාවක් මේ දිනවල ක්‍රියාත්මක කෙරේ.

 

IDRR Day 2022 newThe United Nations General Assembly has designated 13th October as the International Day for Disaster Risk Reduction (IDDRR) to promote a global culture of disaster risk reduction.

The 2022 edition of this international day will focus on “Target G” of the Sendai Framework and the objective is “substantially increase the availability of and access to multi-hazard early warning systems and disaster risk information and assessments to people by 2030”.

In commemorating the IDDRR 2022, the Disaster Management Centre (DMC), Sri Lanka as the focal point for disaster risk management in the country is hosting a national commemoration programme on 13th October 2022 at hotel Cinnamon Lakeside, Colombo, Sri Lanka from 09.00 to 14.00 hours {(IST) UTC +5:30} as a hybrid (i.e. virtual and with physical presence) event.

The programme content is enriched with talks by international and local guest speakers on different aspects relevant to the event's core theme “Early warning and early action for all: Leave no one behind”. The event will conclude after a brief interactive summing up discussion done by the invited panellists. 

Together we could create greater awareness to save the lives of our people through multi hazard, end to end and people centred early warning systems.

We invite you to join this event to be held on 13th October 2022 by registering using the link below;

Topic: Early warning and early action for all: Leave no one behind   
Time: Oct 13, 2022 09:00 AM Colombo

Join Zoom Webinar
https://us02web.zoom.us/webinar/register/WN_OaBHiy36RGe1fvxoNIhOGw

Webinar ID: 
828 0448 8953
Passcode:  
753285

 

 

අනු-ප්‍රවර්ගයන්

හදිසි ඇමතුම්

117
පොදු අංකය: +94 112 136 136
හදිසි මෙහෙයුම් මධ්‍යස්ථානය:+94 112 136 222 /
+94 112 670 002
ෆැක්ස් අංකය: +94 112 878 052