
සුනාමිනයන් මිය ගිය ජනතාව සිහිපත් කර දෙසැම්බර් 26 දින පෙරවරු 9.25 ට විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් රකින්න
සුනාමිනයන් මිය ගිය ජනතාව සිහිපත් කර දෙසැම්බර් 26 දින පෙරවරු 9.25 ට විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් රකින්න
සුනාමි ව්‍යසනයෙන් මියගිය ජනතාව සිහිපත් කිරිම උදෙසා සියලු අමාත්‍යාංශ, රජයේ ආයතනයන මෙන්ම මහජනතාව 2019.12.26 වන දින පෙරවරු 9.25 පෙරවරු 9.27 දක්වා කාලය තුළ විනාඩි 02 ක නිශ්ශබ්දතාවයක් රැකීමට කටයුතු කරන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඉල්ලා සිටී.
ආපදා අවදානම් කළමනාකරණය පිළිබද පාසල් සිසුන්ගේ දැනුමසහ කුසලතා වර්ධනය කිරීම උදෙසා පවත්වනදීප ව්යාප්තචිත්ර නිර්මාණ තරගාවලිය 2020
அனர்த்த முகாமைத்துவம் தொடர்பில் பாடசாலை மாணவர்களின் அறிவூ மற்றும் திறன்களை மேம்படுத்தலுக்கான வரைதல் போட்டி 2020
National Level Drawing Competition to improve the knowledge and skills of the students regarding Disaster Risk Management 2020
මෙම චිත්‍ර තරඟය පිළිබඳ වැඩිදුර විස්තර සහ අයදුම්පත
வரைதல் போட்டி போட்டியின் மேலதிக விபரங்களை
Further details regarding the drawings and application
පැවති අධික වර්ෂාව හේතුවෙන් කලා ඔයේ ජලමට්ටම ඉහළ යමින් පවතී. ඇතිවිය හැකි ගංවතුර ආපදා හානි අවම කරගැනීම සදහා තලාව, ඉපලෝගම, තඹුත්තේගම සහ ගල්නෑව කලාඔය අවට පහත්බිම්වල ජනතාවට ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් වන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දේ.
අනු-ප්රවර්ගයන්
News & Events
- අධික වර්ෂාව නිසා නුවරඑළිය දිස්ත්‍රික්කය තුළ නායයාම් අවදානම් ස්ථාන නිරීක්ෂණය කිරීමට පියවර.
- ආපදා කළමනාකරණ මධ්‍යසථානයේ නිළධාරීන් සදහා භූගෝලීය තොරතුරු පද්ධති විශ්ලේෂණය (GIS) පිළිබද පුහුණු පාඨමාලාව.
- ආපදාඅවදානම් කළමනාකරණ ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සදහා ප්‍රාදේශීය මට්ටමේ රාජ්‍ය නිළධාරීන්ගේ ධාරිතා වර්ධනය පුහුණු වැඩසටන.
- Training of Trainers (TOT) Pilot Workshop on Humanitarian Standards for Safety Centres
- After Action Review of Puttalam District
හදිසි ඇමතුම්
117+94 112 670 002