හදිසි අනතුරු ඇඟවීම්

rss

  

011ආපදා අවදානම් කළමනාකරණය පිළිබද පාසල් සිසුන්ගේ දැනුමසහ කුසලතා වර්ධනය කිරීම උදෙසා පවත්වනදීප ව්‍යාප්තචිත්‍ර නිර්මාණ තරගාවලිය 2020

அனர்த்த முகாமைத்துவம் தொடர்பில் பாடசாலை மாணவர்களின் அறிவூ மற்றும் திறன்களை மேம்படுத்தலுக்கான வரைதல் போட்டி 2020

National Level Drawing Competition to improve the knowledge and skills of the students regarding Disaster Risk Management 2020


මෙම චිත්‍ර තරඟය පිළිබඳ වැඩිදුර විස්තර සහ අයදුම්පත
வரைதல் போட்டி போட்டியின் மேலதிக விபரங்களை
Further details regarding the drawings and application

 

 

 

 

 

සුනාමිනයන් මිය ගිය ජනතාව සිහිපත් කර දෙසැම්බර් 26 දින පෙරවරු 9.25 ට විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් රකින්න

Safety day 2019 new 02 3x1.5  සුනාමි ව්‍යසනයෙන් මියගිය ජනතාව සිහිපත් කිරිම උදෙසා සියලු අමාත්‍යාංශ, රජයේ ආයතනයන මෙන්ම මහජනතාව 2019.12.26 වන දින පෙරවරු 9.25 පෙරවරු 9.27 දක්වා කාලය තුළ විනාඩි 02 ක නිශ්ශබ්දතාවයක් රැකීමට කටයුතු කරන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඉල්ලා සිටී.

 

සාමාන්‍ය පෙළ විභාග කාලසීමාව තුළ ආපදා හේතුවෙන් ඇතිවිය හැකි බාධා වළක්වාගැනීම සදහා වැඩපිළිවෙළක්.
පසබඑසදබ
සාමාන්‍ය පෙළ විභාග කාලසීමාව තුළ ආපදා හේතුවෙන් ඇතිවිය හැකි බාධා වළක්වාගැනීම සදහා විශේෂ ඒකාබද්ධ වැඩපිළිවළක් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ විභාග දෙපාර්තමේන්තුව ඒකාබද්ධව ක්‍රියාත්මක කෙරේ. ඒ අනුව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ විභාග දෙපාර්තමේන්තුව එක්ව ආපදා නිසා ඇතිවිය හැකි බාධා අවම කරගැනීමට අවශ්‍ය සැළසුම් සකස් කර ඇත.

Flood warningපැවති අධික වර්ෂාව හේතුවෙන් කලා ඔයේ ජලමට්ටම ඉහළ යමින් පවතී. ඇතිවිය හැකි ගංවතුර ආපදා හානි අවම කරගැනීම සදහා තලාව, ඉපලෝගම, තඹුත්තේගම සහ ගල්නෑව කලාඔය අවට පහත්බිම්වල ජනතාවට ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් වන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දේ.

 

 

ජනාධිතපතිවරණ කාලසීමාව තුළ විශේෂ ඒකාබද්ධ ආපදා මෙහෙයුම් ඒකකයක් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ස්ථාපිත කෙරේ.

election

 

ජනාධිපතිවරණ කාලසීමාව තුළ යම් ආපදා තත්වයක් හේතුවෙන් මැතිවරණ කටයුතුවලට සිදුවිය හැකි බාධා වැළැක්වීම සදහා විශේෂ ඒකාබද්ධ ආපදා මෙහෙයුම් ඒකකයක් 2019.11.14 දින සිට 2019.11.19 දින දක්වා ස්ථාපිත කර ක්‍රියාත්මක කරමින් පවතී. මැතිවරණ කොමිෂන් සභාව, රාජ්‍ය පරිපාලන, ආපදා කළමනාරකණ සහ පශු සම්පත් අමාත්‍යාංශය සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, ත්‍රිවිධ හමුදාව පොලීසිය ඇතුලු සියලු පාර්ශවකාර ආයතන සම්බන්ධීකරණයයෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ධානය තුළ මෙම මෙහෙයුම් ඒකකය ස්ථාපිත කර ඇත.

අනු-ප්‍රවර්ගයන්

හදිසි ඇමතුම්

117
පොදු අංකය: +94 112 136 136
හදිසි මෙහෙයුම් මධ්‍යස්ථානය:+94 112 136 222 /
+94 112 670 002
ෆැක්ස් අංකය: +94 112 878 052