හදිසි අනතුරු ඇඟවීම්

rss

 images 1

Your help can make a real difference, by donating today.

Cyclone “Ditwah” has caused widespread devastation across Sri Lanka, displacing thousands, destroying homes, and leaving families without access to food, clean water, and medical care.

As this disaster continues to disrupt lives and livelihoods, our fellow citizens need us now more than ever.

Your help can make a real difference, by donating today. You provide immediate, life-saving support to communities affected by this crisis. Your contribution will directly fund coordinated emergency relief operations to support impacted families and help them rebuild their lives.

Make your donations to the official government accounts to provide relief to the disaster-affected communities.

Please direct your donations through  www.donate.gov.lk   official government accounts

 

 

 

 

 

 

APD Poster 1-1

The Asian Preparedness Partnership (APP) will convene its 9th Regional Steering Committee Meeting in Colombo, Sri Lanka, co-hosted by the Sri Lanka Preparedness Partnership (SLPP) Co-Chairs, assisted by APP Secretariat at ADPC. Bringing together approximately 35 representatives from national disaster management offices, local civil society and humanitarian networks, private sector partners, and development stakeholders, the meeting aims to strengthen collaboration and governance across APP’s National Preparedness Partnerships (NPPs).

Objectives of the 9th APPRSC meeting

  • Highlight initiatives that strengthen and consolidate the NPPs by focusing on those effective in actual disaster response.
  • Present the planned interventions for the NPP’s selected thematic areas under the ADRF funded locally-led initiatives, emphasizing the benefits to the community and showcasing innovative approaches.

This year’s gathering will highlight effective and actual locally led disaster preparedness and response practices, showcase planned interventions by the NPPS under the Asian Disaster Readiness Fund, and foster South-South learning.

 

WhatsApp Image 2025-11-01 at 14.22.06
 
ආපදා කළමනාකරණ මධ්යස්ථානය, 2025 නොවැම්බර් 5 වන දින ශ්රී ලංකාවේ පැවැත්වීමට නියමිත ඉන්දියන් සාගර සුනාමි අභ්යාසය (IOWave25) යුනෙස්කෝ අන්තර් රාජ්ය සාගර විද්යා කොමිසම (IOC-UNESCO) විසින් ඉන්දියානු සාගර සුනාමි අනතුරු ඇඟවීමේ සහ අවම කිරීමේ පද්ධතිය (IOTWMS) හරහා සම්බන්ධීකරණය කරන ලද කලාපීය අභ්යාසයක් වශයෙන් සංවිධානය කර ඇත.
ඉන්දියානු සාගර සුනාමි අභ්යසය (IOWAVE 25) ඉන්දීය සාගර කලාපයේ ඇතිවන භූමිකම්පාවක් ජනිතවන සුනාමි තත්වයක් පිළිබද පුරෝකථනය කර එවැනි තත්ත්වයක දී පාර්ශවකාර ආයතන තම ආයතනයනවල පවතින සම්මත මෙහෙයුම් ක්රියා පටිපාටියට අනුකූලව ක්රියා කරනු ලබන ආකාරය පිළිබද ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ සහ සන්නිවේදන පද්ධති පරීක්ෂා කිරීම සහ ශක්තිමත් කිරීම, සම්මත මෙහෙයුම් ක්රියා පටිපාටි (SOPs) වලංගුතාව පරීක්ෂා කිරීම, සම්මත මෙහෙයුම් ක්රියා පටිපාටි අනුව හදිසි අවස්ථාවක දී රාජ්ය නිළධාරීන් කටයුතු කළ යුතු ආකරාය පිළබඳ පුහුණුවක් ලබාදීම, ප්රජාවන් සහ පළමු ප්රතිචාර දක්වන්නන් අතර සූදානම වැඩි දියුණු කිරීම මෙම අභ්යාසයේ අරමුණයි. ආපදා කළමනාකරණ මධ්යස්ථානය,
එබැවින් අනියත බියක් ඇති කර ගැනීම අවශය නොවැක අතර යම් තොරතුරුක් පිළිබදව ඔබට වැඩිදුර තොරතුරු අවශ්ය වන්නේ නම් ආපදා කළමනාකරණ මධ්යස්ථානයේ හදිසි දුරකථන අංක 117 අමතා ඒ පිළිබදව තොරතුරු ලබාගන්න.

 

Cover lo

පසුගිය වර්ෂයේ පෙබරවාරි මස මොරාගල දිස්ත්‍රික්කයේ අවස්ථා කීපයක දී භූචලන වාර්තා විය. ඉන් පළමු වැන්න පෙබරවාරි මස 10 වන දින බුත්තලපැලවත්ත සීනි කර්මාන්ත ශාලාව ආසන්න ප්‍රදේශය වාර්තා වු අතර භූවිද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශ දත්ත අනුව එය රික්ටර් මාපක 3.0ක අගයක් වාර්තා විය. දෙවන භූ කම්පනය රික්ටර් මාපක 3.5 ක අගයක් වාර්තා වු අතර පෙබරවාරි 11 වන දින වැල්ලවාය නගර ආසන්නයේ රික්ටර් මාපක 2.3ක් අගයකින් තෙවන භු කම්පනය වාර්තා විය. ඉන් අනතුරුව අවස්ථා කීපයක දී රට තුළ භූචලන සිදුවීම් කිහිපයක් වාර්තා විය. වර්මානයේ දී මියන්මාර්හි ඇති වූ භූකම්පනයත් සමග නැවත ලොව පුරා භූමිකම්පා අවදානම පිළිබදව අවධානය යොමු වී ඇත. 

මේ නිසා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල්තුමාගේ උපදෙස් මත මොනරාගල දිස්ත්‍රික්කයේ ජනතාව භූ චලනයක් සිදුවන අවස්ථාවක කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම හා අත්පත්‍රිකා බෙදැහැරීම වැඩසටහන් මාලාවක්  ක්‍රියාත්මක කරන ලදී.


භූමිකම්පා ආපදා පුර්ව අනතුරු ඇඟවීමකින් තොරව සිදු වන බැවින් ජීවිත සහ දේපළ බේරා ගැනීම සදහා සූදානම් වීමට ඇත්තේ ඉතා සීමිත කාල පරාශයකි. ආපදාව කුමක් වුවත් ආපදාවකට පෙර, අතරතුර සහ පසුව කළ යුතු හෝ නොකළ යුතු දෑ පිළිබඳ මනා අවබෝධයක් තිබීම මෙවැනි ආපදාවලින් සිදු විය හැකි හානි අවම කර ගැනීමට මහෝපකාරී වේ.

ක්ෂණිකය ක්‍රියාත්මකවී ජීවිත සුරක්ෂිත කරගැනීම සදහා සෑම නිවසකම සහ කාර්යාලයකම ක්‍රියාකාරී ප්‍රථමාධාර, පැහැදිලිව සලකුණු කළ ඉවත් කිරීමේ සැලසුම් සහ හදිසි ඇමතුම් දුරකථන අංක තිබිය යුතු අතර හදිසි අවස්ථාවක දී කටයුතු කිරීමට මනා දැනුමක් තිබිය යුතු බැවින් එය ඔබගේ දැනුවත් වීම සදහා මේ සමග නැවත පලකර ඇත.

 

එබැවින් ආපදාවකට පෙර, අතරතුර සහ පසුව කළ යුතු හෝ නොකළ යුතු දෑ ඔබට අවශ්‍ය තොරතුරු ලබාගැනීම සදහා පහත අත්පත්‍රිකා උපකාරීවිය වනු ඇත.

Cover lo

EARTHQUAKE - S page-0001  EARTHQUAKE - T page-0001 EARTHQUAKE - E page-0001 

 

අනු-ප්‍රවර්ගයන්

හදිසි ඇමතුම්

117
පොදු අංකය: +94 112 136 136
හදිසි මෙහෙයුම් මධ්‍යස්ථානය:+94 112 136 222 /
+94 112 670 002
ෆැක්ස් අංකය: +94 112 878 052