Olevel Examianation Disturbed in Galle  2022  edit  5ඊයේ දින (31) පැවති අයහපත් කාලගුණික තත්වය නිසා රත්නපුර, කලුතර, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලට බලපෑ ගංවතුර තත්වය හේතුවෙන් මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දරුවන්, විභාග මධ්‍යස්ථාන රාජකාරී වල යෙදෙන නිළධාරීන් හට මුහුණ පෑමට සිදු වු දුෂ්කරතා මග හැර ගැනීම සදහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අදාල පියවර ගැනීමට කටයුතු කරන ලදී.

Bad Weather 2019අද (30) දින සහ ඉදිරි දින කිහිපයේ දී දිවයිනේ පවතින වැසි සහ සුළං තත්වයේ තරමක වැඩිවීමක් අපේක්ෂා කෙරෙන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

බස්නාහිර, සබරගමුව සහ ම්‍යධම පළාත්වලත් ගාල්ල, මාතර  සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති ඇති විය හැකි බවත් ඇතැම් ස්ථාන වලට මි.මී. 100ට වඩා තද වැසි ඇතිවිය හැකි බවත් එම නිවේදනයේ සඳහන් වෙයි.

එහෙයින් නායයාම් අවදානම් කළාපවල ජිවත් වන ජනතාව මේ පිළිබද අවධානය යොමු කළ යුතු බවත් නායයාම් අවදානම් පුර්ව ලක්ෂණ නිරීක්ෂණය වන්නේ නම් හැකි ඉක්මනින් ඒ පිළිබද අදාල ආයතන දැනුවත් කිරීමටත් එම ස්ථාන වලින් බැහැරව ආරක්ෂිත ස්ථාන කරා යාමට කටයුතු කරන ලෙසත් ආපදා කළමනකරණ මධ්‍යස්ථානය දැනුම් දෙනු ලැබේ.

 

Kaluthara O level Disaster Preparedness 2022 6කලු ගංගා ද්‍රෝණියට ඇද හැලුණු වර්ෂාව නිසා කලුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් මෝල්කාව ප්‍රදේශයට අද දින (25) ක්ෂණික ගංවතුර තත්වයක් වාර්තා විය. මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දරුවන් හට මෙම තත්වය නිසා මුහුණ පෑමට සිදු විය හැකි දුෂ්කරතා මග හැර ගැනීම සදහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අදාල පියවර ගැනීමට කටයුතු කරන ලදී.

Training on use of drone technology for DMC -2022-05-24 and 25 2

වර්තමානයේ රට තුළ වැඩිවෙමින් පවතින ආපදා අවදානම් තත්වයන් කාර්යක්ෂමව කළමනාකරණය කිරීමේ අභියෝගය ජයගැනීම සඳහාත් ආපදා කළමනාකරණ යාන්ත්‍රණය කාර්යක්ෂමව ක්‍රියාත්මක කිරීම සඳහාත් නවීන තාක්ෂණය උපයෝගී කරගැනීම සම්බන්ධයෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සුද්න්ත රණසිංහ මහතා නිරතුරුව උපදෙස් සහ මගපෙන්වීම් සිදු කරනු ලැබේ.

Olevel Examianation Disturbed in 2020   01Serious situation of flash floods were experienced in Puttlam district due to an unexpected heavy rain fall during last night and this morning (23rd/ 24th May). This flash flood disturbed the examination centers of St. Andrew’s Collage and Zahira College in Puttalm.

Disaster Management Centre with the Examination Department and the 143 Brigade of Sri Lanka Army and Sri Lanka Navy facilitated to shift disturbed examination centers to safer locations to ensure the smooth conduct of the exam.

Olevel Examianation Disturbed in 2020   6 Olevel Examianation Disturbed in 2020   9 Olevel Examianation Disturbed in 2020   3

அவசர தொடர்புகள்

117
பொது.: +94 112 136 136
அவசர நடவடிக்கை நிலையம்:+94 112 136 222 /
+94 112 670 002
தொலைநகல்: +94 112 878 052