අධ්‍යක්ෂ ජෙනරාල්තුමාගේ මගපෙන්වීම මත ආපදා කළමනාකරණ යාන්ත්‍රණය කාර්යක්ෂම කිරීම සහ ජනතාවට තොරතුරු ලබාදීමේ යාන්ත්‍රණය ශක්තිමත් කිරීම අරමුණ කර ගනිමින් ආපදා අවදානම් කළමනාකරණ ක්‍රියාවලිය පිළිබදව ප්‍රාදේශීය මාධ්‍යවේදීන් දැනුවත් කිරීම සහ ඔවුන්ගේ දායකත්වය සක්‍රීයව ලබාගැනීම සදහා World Vision ආයතනයේ මුල්‍ය දායකත්වය මත අනුරාධපුර දිස්ත්‍රික් මාධ්‍යෙව්දීන් දැනුවත් කිරීමේ වැඩසටහන අනුරාධපුර දිස්ත්‍රික් ලේකම්ගේ ප්‍රධානත්වයෙන් අගෝස්තු 19 වන දින අනුරාධපුර රන්දිය හෝටල් ශ්‍රවනාගාරයේ දී පැවැත්විණි.
අධ්‍යක්ෂ ජෙනරාල්තුමාගේ මගපෙන්වීම මත ආපදා කළමනාකරණ යාන්ත්‍රණය කාර්යක්ෂම කිරීම සහ ජනතාවට තොරතුරු ලබාදීමේ යාන්ත්‍රණය ශක්තිමත් කිරීම අරමුණ කර ගනිමින් ආපදා අවදානම් කළමනාකරණ ක්‍රියාවලිය පිළිබදව ප්‍රාදේශීය මාධ්‍යවේදීන් දැනුවත් කිරීම සහ ඔවුන්ගේ දායකත්වය සක්‍රීයව ලබාගැනීම සදහා World Vision ආයතනයේ මුල්‍ය දායකත්වය මත ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් ප්‍රාදේශීය මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් සැලසුම් කර ඇත.
මෙම වැඩසටහන් මාලාවේ පළමු වැඩසටහන පොළොන්නරු දිස්ත්‍රික් මාධ්‍යෙව්දීන් දැනුවත් කිරීමේ වැඩසටහන පොළොන්නරු දිස්ත්‍රික් ලේකම්ගේ ප්‍රධානත්වයෙන් අගෝස්තු 18 වන දින පොළොන්නරුව සුදුඅරලිය හෝටල් ශ්‍රවනාගාරයේ දී පැවැත්විණි.
CADRE basic training, training for instructors and instructor workshop is being conducted from 1st – 12th August 2022 at Sri Lanka School of Military Engineering, Embilipitiya.
Twenty Eight (28) participants from National Youth Corps (15), Sarvodaya Movement (06), Sri Lanka Red Cross Society (02), Sri Lanka Action Network for Community Resilience (02), Disaster Management Center (02) and Asian Disaster Preparedness Center (01) being participating to the progremme. This programme is conducted by Panjab Emergency Service. Department – Pakistan. Inauguration Ceremony was held on 01 Sep 22 and the Chief Guest was Major General Sudantha Ranasinghe, RWP, RSP MSc, ndc, psc Director General, Disaster Management Centre.
ආපදා අවස්ථාවක දී විශේෂ අවස්ථා සහිත පුද්ගලයින් ගේ අවශ්‍යතා පිළිබදව අවධානය යොමු කිරමින් ආපදා අවස්ථාවක දී විශේෂ අවස්ථා සහිත පුද්ගලයින් වෙනුවෙන් තිරසාර වැඩපිළිවෙළක් සකස් කිරීම සදහා වු සාකච්ඡාවක් අගෝස්තු 15 වන දින අධ්‍යක්ෂ ජෙනරාල්තුමාගේ ප්‍රධානත්වයෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන ශ්‍රවනාගාරයේ දී පැවැත් විනි.
ගෝලීය උණුසුම, කාලගුණික හා දේශගුණික විපර්යාසයන් හා අනෙකුත් ස්වාභාවික හා මානව ක්‍රියාකාරකම් නිසා රටේ ආපදා අවදානම තීව්‍ර වෙමින් පවතින අතර ආපදා හේතුකොට ගෙන සිදුවන මිනිස් ජීවිත හා දේපල විනාශයන් ද වැඩි වෙමින් පවතී. එබැවින් ආපදා අවස්ථාවල දී දැඩි අවදානම් කණ්ඩායමක් වශයෙන් ආබාධිත ජනතාවගේජිවිත හා දේපල සුරක්ෂිත කිරිම සදහා තිරසාර වැඩපිළිවළක් සැකසීම සදහා අධ්‍යක්ෂජෙනරාල්තුමාගේ උපදෙස් මත මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.
විශේෂ ආබාධ සහිත පුද්ගලයින් සදහා පුර්ව දැනුවත් කිරීම සදහා වැඩපිළිවලක් සකස් කිරීම, විශේෂ ආබාධ සහිත ජනතාව දැනුවත් කිරීම සදහා විශේෂීත වු පුහුණු සහ දැනුවත් වැඩ සටහන් ක්‍රියාත්මක කිරීම සහ ආපදා පිළිබද දැනුවත් කිරීමේ පත්‍රිකා සරල සහ රූපමය භාෂාවෙන් සකස් කිරීම මෙන්ම ආපදා කළමනාකරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ වීඩියෝ සදහා සංඥා භාෂා මාධ්‍ය යොදැගැනීම පිළිබදව මෙහි දී අවධානය යොමු කරන ලදී.
විශේෂ ආබාධ සහිත පුද්ගල සංගම් නියෝජිතයින් සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සහ ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථායේ නිළධාරීන් ඇතුලු පිරිසක් මෙම සාකච්ඡාවට සහභාගී විය.
පසුගිය දිනවල පැවති වර්ෂාධික කාලගුණ තත්වය හේතුවෙන් නුවරඑලිය දිස්ත්‍රික්කයේ ගංවතුර සහ නායයාම් දැඩි අවදානම් තත්වයක් නිර්මාණය වු අතර නායයාම් සහ කණ්ඩි කඩාවැටීම හේතුවෙන් මාර්ග සහ පත් යටිතල පහසුකම් හානියට පත් විය. මෙම තත්වය කළමනාකරණ කරගනිමින් ජනජීවිතය යථාතත්වයට පත් කරගැනීම සදහා අවශ්‍ය පියවර ගන්නා ලදී.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ නායයාමේ අවදානමට ලක් වී ඇති ස්ථාන සහ දැඩි අවදානමට ලක්වී ඇති මහාමාර්ග පරීක්ෂා කිරීමේ සහ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය කඩිනම් කිරීමේ අරමුණින් අදාල ප්‍රදේශ නිරීක්ෂණය කිරීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා අද දින (08.09) කටයුතු කරන ලදී.
News & Events
- ජාතික හදිසි මෙහෙයුම් සැලැස්ම (2023-2028) යාවත්කාලීන කිරීම වෙනුවෙන් සංවිධානය කරන ලද වැඩමුළුව
- ආපදා හා දේශගුණික තොරතුරු විශ්ලේෂණය සහ ප්‍රතිචාර සඳහා කාලානුරූපී තීරණ ගැනීම පිළිබඳව ධාරිතා වැඩි දියුණු කිරීම පිළිබඳව වැඩමුළුව
- Mainstreaming Disaster Risk Reduction into Development based on Basin Investment Plan- Kelani River Basin
- National level workshop to incorporate recommendation of Midterm Review report of SFDRR
- Child fund ආයතනය සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමඟ පැවති අවබෝධතා ගිවිසුම
அவசர தொடர்புகள்
117+94 112 670 002