அவசர எச்சரிக்கைகள்

rss

childfund 2

Child fund ආයතනය සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමඟ 2023.11.06 දින අවබෝධතා ගිවසුමක් සඳහා අත්සන් කෙරුණු අතර Child fund ආයතනය වෙනුවෙන් අදිති රෝසි මහත්මිය සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වෙනුවෙන් අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජනරාල් සුදන්ත රණසිංහ මහතා සහභාගී විය. මෙම ව්‍යාපෘතිය රුපියල් මිලියන 4.43 ක ව්‍යපෘතියක් වන අතර 2023 සිට 2024 දක්වා ක්‍රියාත්මක වේ. තවද මෙම අරමුදල් යොදා ගනිමින් තෝරාගත් පාසල් 15 ක ආපදා කළමනාකරණ සැලසුම් සැකසීම හා ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇත.

childfund 1   childfund 5

அவசர தொடர்புகள்

117
பொது.: +94 112 136 136
அவசர நடவடிக்கை நிலையம்:+94 112 136 222 /
+94 112 670 002
தொலைநகல்: +94 112 878 052