Grade 05 Scholarship 6

ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා හේතුවෙන් ඇතිවිය හැකි බාධා වළක්වා ගැනීම සදහා විශේෂ ඒකාබද්ධ වැඩපිළිවළක් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ විභාග දෙපාර්තමේන්තුව ඒකාබද්ධ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරන ලදී ගංවතුර හේතුවෙන් මාර්ග ජලයෙන් යටවීම හේතුවෙන් ප්‍රවාහන අපහසුතාවලට මුහුණ දුන් දරුවන් සහ විභාග මධ්‍යස්ථාන රාජකාරීවල නියුතු වුවන් ප්‍රවාහනය කිරීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, දිස්ත්‍රික් ලේකම්වරු, ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය ඇතුලු පාර්ශවකාර ආයතන සම්බන්ධීකරණයෙන් කටයුතු කරන ලදී.

මාතර දිස්ත්‍රික්කයේ සිසු දරුවන් නියමිත වේලාවට විභාග මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට කටයුතු කරන අවස්ථාවක් මෙසේ මධ්‍ය කැමරාවට යොමු කර තිබු අයුරු දෙරණ නාලිකාවේ වාර්තා කර තිබිණි.

Grade 05 Scholarship 3  Grade 05 Scholarship 9  Grade 05 Scholarship 11

Grade 05 Scholarship 12  Grade 05 Scholarship 8Grade 05 Scholarship 4

 

 

அவசர தொடர்புகள்

117
பொது.: +94 112 136 136
அவசர நடவடிக்கை நிலையம்:+94 112 136 222 /
+94 112 670 002
தொலைநகல்: +94 112 878 052