grade  5 scholaship 2013

 

නිරිතදිග මෝසම් කාල සීමාව තුළ ඇතිවිය හැකි ආන්තික කාලගුණික තත්වයන් නොසලකා හැරිය නොහැකි අතර මේ වන විටත් දිස්ත්‍රික්ක 20 කට පවති වැසි සහිත කාලගුණික තත්වය හේතුවෙන් බලපෑම් එල්ල වී ඇත.

එබැවින් ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා හේතුවෙන් ඇතිවිය හැකි බාධා වළක්වා ගැනීම සදහා විශේෂ ඒකාබද්ධ වැඩපිළිවළක් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ විභාග දෙපාර්තමේන්තුව ඒකාබද්ධ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

ඊට අමතරව යම් ආපදාවතත්වයක් හේතුවෙන් විභාගයට පෙනී සිටීමට බාධාවක් ඇති වී ඇති නම් ආපදා කළමාකරණ මධ්‍යස්ථානයේ හදිසි ඇමතුම් අංක 117 මගින් ඇමතුමක් ලබා දෙන ලෙස ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දේ.‍

 

හදිසි ඇමතුම්

117
පොදු අංකය: +94 112 136 136
හදිසි මෙහෙයුම් මධ්‍යස්ථානය:+94 112 136 222 /
+94 112 670 002
ෆැක්ස් අංකය: +94 112 878 052