The organizing committee of the Symposium on Multi Hazard Early Warning &Disaster Risk Reduction 2020,is compelled to postpone due to"COVID 19"the global health emergency. Regrets any inconvenience and fresh dates will be informed in due course.
ආපදා අවදානම් කළමනාකරණය පිළිබද පාසල් සිසුන්ගේ දැනුමසහ කුසලතා වර්ධනය කිරීම උදෙසා පවත්වනදීප ව්‍යාප්තචිත්‍ර නිර්මාණ තරගාවලිය 2020
அனர்த்த முகாமைத்துவம் தொடர்பில் பாடசாலை மாணவர்களின் அறிவூ மற்றும் திறன்களை மேம்படுத்தலுக்கான வரைதல் போட்டி 2020
National Level Drawing Competition to improve the knowledge and skills of the students regarding Disaster Risk Management 2020
මෙම චිත්‍ර තරඟය පිළිබඳ වැඩිදුර විස්තර සහ අයදුම්පත
வரைதல் போட்டி போட்டியின் மேலதிக விபரங்களை
Further details regarding the drawings and application
පැවති අධික වර්ෂාව හේතුවෙන් කලා ඔයේ ජලමට්ටම ඉහළ යමින් පවතී. ඇතිවිය හැකි ගංවතුර ආපදා හානි අවම කරගැනීම සදහා තලාව, ඉපලෝගම, තඹුත්තේගම සහ ගල්නෑව කලාඔය අවට පහත්බිම්වල ජනතාවට ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් වන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දේ.
සුනාමිනයන් මිය ගිය ජනතාව සිහිපත් කර දෙසැම්බර් 26 දින පෙරවරු 9.25 ට විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් රකින්න
සුනාමිනයන් මිය ගිය ජනතාව සිහිපත් කර දෙසැම්බර් 26 දින පෙරවරු 9.25 ට විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් රකින්න
සුනාමි ව්‍යසනයෙන් මියගිය ජනතාව සිහිපත් කිරිම උදෙසා සියලු අමාත්‍යාංශ, රජයේ ආයතනයන මෙන්ම මහජනතාව 2019.12.26 වන දින පෙරවරු 9.25 පෙරවරු 9.27 දක්වා කාලය තුළ විනාඩි 02 ක නිශ්ශබ්දතාවයක් රැකීමට කටයුතු කරන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඉල්ලා සිටී.
සාමාන්‍ය පෙළ විභාග කාලසීමාව තුළ ආපදා හේතුවෙන් ඇතිවිය හැකි බාධා වළක්වාගැනීම සදහා වැඩපිළිවෙළක්. 
සාමාන්‍ය පෙළ විභාග කාලසීමාව තුළ ආපදා හේතුවෙන් ඇතිවිය හැකි බාධා වළක්වාගැනීම සදහා විශේෂ ඒකාබද්ධ වැඩපිළිවළක් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ විභාග දෙපාර්තමේන්තුව ඒකාබද්ධව ක්‍රියාත්මක කෙරේ. ඒ අනුව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ විභාග දෙපාර්තමේන්තුව එක්ව ආපදා නිසා ඇතිවිය හැකි බාධා අවම කරගැනීමට අවශ්‍ය සැළසුම් සකස් කර ඇත.
Subcategories
News & Events
- උසස් පෙළ විභාගයට ආපදා හේතුවෙන් ඇතිවිය හැකි බාධා වළක්වා ගැනීම
- ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වෙත ජීවිතාරක්ෂක බෝට්ටු නිල වශයෙන් භාරදීම
- ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වෙත මානුෂීය සහ සෙවීම් හා ගලවා ගැනීමේ උපකරණ නිල වශයෙන් භාරදෙයි
- ‘සුපිළිපන් සංස්කෘතියක් - ක්ලීන් ශ්‍රී ලංකාවක්’ ජාතික මෙහෙයුම් වැඩසටහන ආරම්භ කරමින් සුපිළිපන් ප්‍රතිඥාව ලබාදීම.
- ආයතනික ආපදා කළමනාකරණ සැලසුම් (IDMPs) සකස් කිරීම පිළිබඳ රැස්වීම
Call Center
117+94 112 670 002




