මන්නාරම සිට පොතුවිල් දක්වා මුහුදු කළාපයේ ධීවර කටයුතු වලින් වළකින ලෙස කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
තද සුළං සහ රළු මුහුදු ස්භාවය නිසා මන්නාරම සිට පොතුවිල් දක්වා මුහුදු කළාපයේ ධීවර කටයුතු වලින් වළකින ලෙස කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව අද (17) දින නිවේදනය කර ඇත. මෙම කලාප
සදහා කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව තද සුළං සහ රළු මුහුදු ප්රදේශ පිළිබදව පිළිබද අනතුරු ඇගවීමේ නිවේදනයක් නිකුත් කර ඇත. ඒ අනුව ජූලි මස 17 වන දින සිට 20 දින දක්වා මන්නාරම සිට පුත්තලම, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්රදේශවල විටින් විට පැයට කිලෝමීටර් 70-80 දක්වා වු තද සුළං ඇතිවිය හැකි බව බව නිවේදනයේ සදහන් වේ. මේ නිසා මෙම මුහුදු කළාපයේ ධීවර කටයුතුවල යෙදීමෙන් වළකින ලෙස ධීවර ප්රජාවට අවවාද කර ඇත. එසේම මෙම මුහුදු කලාපයේ නාවුක කටයුතු වල යෙදෙන පිරිස ඒ පිළිබදව දැඩි අවධාදයෙන් යුතුව කටයුතු කරන මෙන් එම නිවේදනයේ තවදුරටත් සදහන් වේ.
මේ පිළිබදව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනය
Climate & Food Security Monitoring Bulletin - SRI LANKA
Department of Meteorology and Disaster Management Centre,
Ministry of Public Administration, Disaster Management and Rural Economic Affairs.
The Department of Meteorology and Disaster Management Center, Ministry of Administration, Disaster Management and Rural Economic Development has been released Climate & Food Security Monitoring bulletin with the technical assistance of the World Food Organization.
Bulletin revealed that Rainfall received to Sri Lanka through April to May 2019 was below normal, which was verifying the forecasts issued at the beginning of April. Temperatures were above normal as predicted, and frequent heat weather advisories and precautions were issued.
වෙසක් පොහොය නිමිත්තෙන් ධර්ම දේශනයක්.
වෙසක් පුර පසළොස්වක පොහොය දිනය හෙටට(18) යෙදී ඇත. ලොවුතුරා අමාමෑණී බුදු රජාණන් වහන්සේගේ තෙමගුල වෙසක් පොහොය දිනක යෙදී ඇති බැවින් ආමිස සහ ප්රතිපත්ති පුජාවලට මුල් තැන දෙමින් ලෝක වාසී බෞද්ධ ජනතාව වෙසක් දිනය සමරනු ලබයි.
නිරිතදිග මෝසම් පුර්ව සුදානම වෙනුවෙන් පාර්ශවකාර ආයතන දැනුවත් කෙරේ.
නිරිත දිග මෝස්ම් වර්ෂාව නිසා ඇතිවිය හැකි ආපදා සහ හදිසි ප්රතිචාර දැක්වීම පිළිබදව පාර්ෂවකාර ආයතන දැනුවත් කිරීම රාජ්ය පරිපාලන සහ ආපදා කළමකරණ අමාත්යාංශ ශ්රවනාගාරයේ දී අද දින (21) පැවැත්විණි.
මැයි මස අවසන් සතිය තුළ නිරිත දිග මෝසම් සක්රීය විය හැකි බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව පුරෝකථනය කරයි. එබැවින් පසුගිය තෙවසරක කාලය තුළ නිරිත දිග මෝසම් වර්ෂාව නිසා සිදුවූ ආපදා තත්වය සහ හානි පිළිබදව අවධානය යොමු කරමින් 2019 වර්ෂයේ දී නිරිත දිග මෝස්ම් වර්ෂාව නිසා ඇතිවිය හැකි ආපදා අවම කර ගැනීම සදහා පාර්ෂව කාර ආයතන වල පුර්ව සුදානම පිළිබදව සොයාබැලීම සහ ඇතිවිය හැකි ආපදා අවදානම අවම කරගැනීම සදහා අවශ්ය පුර්ව සැලසුම් සකස් කිරීම මෙම වැඩසටහනේ මුලික අරමුණ විය.
‘ෆොනී’සුළි කුණාටුවේ බලපෑම ක්රමයෙන් පහවෙමින් පවතින පවතී.
මධ්යම බෙංගාල බොක්ක මුහුදු ප්රදේශයේ, ශ්රී ලංකාවට ඊසාන දෙසින් පවතින අතිශයින් චන්ඩ ‘ෆොනී’ සුළි කුණාටුව අද (03) වන විට යාපනයට ඊසාන දෙසින් කි.මී 1250 ක් පමණ දුරින් උතුරු අක්ෂාංශ 19º.6' ත් නැගෙනහිර දේශාංශ 85º.7' ත් ආසන්නව ස්ථානගතව පවතින බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත. මෙම පද්ධතිය නිසා දිවයිනට වන බලපෑම ක්රමයෙන් පහවෙමින් පවතින බව එම නිවේදනටය් සදහන් වේ.
ශ්රී ලංකාවට මන්නාරම සිට කන්කසන්තුරය, මඩකලපුව හරහා හම්බන්තොට දක්වා වන ගැඹුරු මුහුදු ප්රදේශවල පැයට කි.මි 50-60 දක්වා වන සුළං හැමිය හැකි අතර මන්නාරම සිට කන්කසන්තුරය හරහා ත්රිකුණාමලය දක්වා ගැඹුරු මුහුදු ප්රදේශවල විටින් විට පැයට කි.මි 70 දක්වා වන ප්රහාරාත්මක සුළං ඇතිවිය හැකි බවත් එම මුහුදු ප්රදේශ ඉතා රළුවිය හැකි බවත් නිවේදනය කර ඇත.
පද්ධතියේ කේන්ද්රයේ සිට කිලෝමීටර් 300 ක් දක්වා මුහුදු ප්රදේශයේ සුළං වේගය පැයට කි.මි 120 ත් 150 ත් දක්වා වැඩිවිය හැකි බැවින් ශ්රී ලංකාවට උතුරු සහ ඊසානදෙසින් වන මුහුදු ප්රදේශවල නැවත දැනුම් දෙන තුරු ධිවර සහ නාවික කටයුතු වලින් වළකින ලෙස ධීවරයන්ට උපදෙස් දී ඇත.
News & Events
- 13 සිට ඉදිරි දින කිහිපය තුළවැසි වැඩිවේ – ආපදා කළමනාකරණ මධ්යස්ථානයෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
- Official Handing Over of Vehicles to Strengthen Relief and Infrastructure Restoration Efforts During Disasters
- Workshop to Review the "Build Back Better" Guideline for Post-Disaster Recovery
- Multi-Agency Coalition Signs MoU to Operationalize SoP for Flood Anticipatory Action in the Downstream Gal Oya River Basin
- Inaugural meeting of the National Tsunami Ready Board (NTRB) marks a milestone in Sri Lanka’s coastal disaster resilience
හදිසි ඇමතුම්
117+94 112 670 002




