ජාතික හදිසි මෙහෙයුම් සැලැස්ම (2023-2028) යාවත්කාලීන කිරීම සඳහා වු වැඩමුළුවක් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ජනෙරාල්ගේ ප්‍රධානත්වයෙන් නොවැම්බර් මස 23 වන දින පැවැත්විණි.
ව්‍යයසන කළමනාකරණ පනත අනුව ජාතික හසිදි මෙහෙයුම් සැලැස්ම සකස් කිරීම සහ ව්‍යයසන අවස්ථාවක දී එය ක්‍රියාවට නැංවීම සදහා ව්‍යසන කළමනාකරණ සදහා වු ජාතික සභාවට සහාය දැක්වීම ආපදා කළමනාකරණ මධ්‍යස්ථායේ වගකීම කි. ආපදා අවස්ථාවක දී ජාතික හදිසි සැලසුම අනුව පාර්ශවකාර ආයතන සම්බන්ධිකරණ කරමින් බලපෑමට ලක්වූ ජනතාවගේ ජීවිත සහ දේපළ සුරක්ෂිත කිරීම, සිදුවිය හැකි හානි අවම කිරීම, ආපදාවට ලක්වූවන්ගේ ශාරීරික සහ මානසික සෞඛ්‍ය තහවුරු කිරීම සහ අත්‍යවශ්‍ය සේවා සැපයීම් යාන්ත්‍රණය හැකි ඉක්මනින් යථාතත්වයට පත් කිරීම සදහා වන සම්බන්ධීකරණ යාන්ත්‍රණය ගොඩනැගීම ජාතික හදිසි මෙහෙයුම් සැලැස්ම මගින් අපේක්ෂා කෙරේ.
අධ්යක්ෂ ජනෙරාල්ගේ උපදෙස් පරිදි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන්, ආපදා අවදානම් අවම කිරීමේ ක්‍රියාවලිය සඳහා කටයුතු කරන අතර තාක්ෂණික ආයතන සම්බන්ධීකරණය කරමින් ආපදාවලින් ජනතාව මුදවාගැනීම සදහා පුර්ව සුදානම් කිරීම සහ පූර්ව අනතුරු ඇඟවීම් නිවේදන විවිධ ප්‍රජාවන් වෙත ලබාදීමේ කාර්යය නිරතුරුව සිදු කරනු ලබයි. එබැවින් ආපදා අවදානම් කළමනාකරණ ක්‍රියාවලිය තුළ පුර්ව අනතුරු ඇගවීම් සිදු කරනු ලබන පාර්ශවකාර ආයතන වල යාවත්කාලීන වු තාක්ෂණික ක්‍රමවේද සම්බන්ධව ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන නිලධාරීන්ගේ දැනුම වර්ධනය කිරීම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මඟින් වැඩමුළුවක් සංවිධානය කරන ලදී.
Government of Sri Lanka is a signatory of the Sendai Framework for Disaster Risk Reduction (SFDRR) (2015-2030) which is the Global Framework for Disaster Risk Reduction adopted by member states with the aim of reducing existing risk and preventing generation of new risk addressing natural as well as manmade disasters. Disaster Management Center, under the Ministry of Defense is obliged to coordinate facilitates and implements the SFDRR ensuring the collaboration of all stakeholders, following the foreign Policy of the country.
07th November 2023 Disaster Management Center successfully organized a National level workshop to incorporate recommendation of Midterm Review report of SFDRR Launched by UNDRR to the National and Local Disaster risk Reduction Strategies of Sri Lanka ensuring the participation of Public Sector, private sector, Academia, UN agencies, Intergovernmental agencies at Renuka City Hotel Colombo Sri Lanka.
Disaster Management Center is implementing a project for Mainstreaming Disaster Risk Reduction into Development based on Basin Investment Plan- Kelani River Basin under the technical cooperation of Japan International Cooperation Agency (JICA). Project is implementing in 04 highly vulnerable local authorities and four Divisional Secretariates in Colombo and Gampaha Districts in collaboration with National Planning Department(NPD), Road Development Authority(RDA), Urban Development Authority(UDA), Irrigation Department, Land development Cooperation, and National Building Research Organization
Child fund ආයතනය සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමඟ 2023.11.06 දින අවබෝධතා ගිවසුමක් සඳහා අත්සන් කෙරුණු අතර Child fund ආයතනය වෙනුවෙන් අදිති රෝසි මහත්මිය සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වෙනුවෙන් අධ්යක්ෂ ජනරාල් මේජර් ජනරාල් සුදන්ත රණසිංහ මහතා සහභාගී විය. මෙම ව්‍යාපෘතිය රුපියල් මිලියන 4.43 ක ව්‍යපෘතියක් වන අතර 2023 සිට 2024 දක්වා ක්‍රියාත්මක වේ. තවද මෙම අරමුදල් යොදා ගනිමින් තෝරාගත් පාසල් 15 ක ආපදා කළමනාකරණ සැලසුම් සැකසීම හා ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇත.
News & Events
- දිවයිනට බලපා ඇති අධික වර්ෂාව හේතුවෙන් ඇති වී තිබෙන ආපදා තත්ත්වය පිළිබඳ දැනුවත් කිරීම
- 2025 වර්ෂයේ වැඩ ආරම්භය
- සුනාමි ව්‍යසනයට විසි වසරක්, ජාතික සුරක්ෂිත දින සැමරුම දෙසැම්බර් 26
- ඊසාන දිග මෝසම් පුර්ව සුදානම වෙනුවෙන් පාර්ශවකාර ආයතන දැනුවත් කිරීම
- සෙන්දායි රාමුගත සම්මුතියේ ඉලක්ක සපුරාගැනීම පිළිබද ප්‍රගති සමාලෝචන වැඩසටහන-
Call Center
117+94 112 670 002