The Disaster Management Centre (DMC) under the patronage of the Asian Preparedness Partnership (APP) programme implemented by the Asian Disaster Preparedness Centre (ADPC) with funding support from the Bill & Melinda Gates Foundation (BMGF), held a series of Focus Group Discussions (FGDs) with key categories of stakeholders in disaster management, from 1st February to 3rd February 2023, in obtaining recommendations/ suggestions for improvement of the overall effectiveness and adeptness in line with the Sendai Framework for Disaster Risk Reduction (SFDRR).
Accordingly under the patronage of the Director General of the Disaster Management Centre, Major General (Rtd.) Sudantha Ranasinghe, a workshop was held on 21st February 2023 at Jaic Hilton (Hilton Colombo Residencies), Colombo 2 with the participation of over 90 participants representing various organisations under the categories mentioned above, to validate the content of the circulated draft report as well as to obtain ideas about the way forward.
බහු ආපදා හදිසි තත්වයක දී කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ සෞඛ්‍ය අංශ නිළධාරීන් පුහුණු කිරීම සදහා සිද්ධි අධ්‍යයන පාදක පුහුණු වැඩසටහන් වෙනුවෙන් සකස්කරන ලද පුහුණු අත්පොත එලිදැක්වීම පසුගිය දා කින්ස්බරි හෝටයේ දී වන දින පැවැත් විනි.
පළමු ප්‍රතිචාර දක්වන කණ්ඩායමක් වශයෙන් සෙඛ්‍ය අංශ බහු ආපදා හදිසි තත්වයක දී කටයුතු කළ යුුතු ආකාරය පිළිබඳව මනා පුහුණුවක් ලබාදීම අරමුණු කරගනිමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආපදා පෙරසුදානම් සහ ප්‍රතිචාර දැක්වීමේ ඒකකය ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, සෞඛ්‍ය අමාත්‍යාශය, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය, සර්වෝදය සහ ලෝක ආහාර සංවිධානයේ තාක්ෂණික දායතක්වයෙන් මෙම සිද්ධිපාදක පුහුණු මොඩියුලය සකස් කර ඇත.
බුත්තල ප්‍රදේශය ආශ්‍රිතව සුළු භූ කම්පන තත්ත්වයක්
බුත්තල වැල්ලවාය ප්‍රදේශය ආශ්‍රිතව සුළු භූ කම්පන තත්ත්වයක් අද දින පෙරවරු 11.44 ට වාර්තා වී ඇති බව භූවිද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය විසින් දැනුම් දී ඇති අතර එය රික්ටර් මාපකයේ 3.3ක අගයක් බවද එම නිවේදනයේ සදහන් වේ.
පෙබරවාරි මස දී මොරාගල දිස්ත්‍රික්කයේ අවස්ථා කීපයක දී භූචලන වාර්තා විය. ඉන් පළමු වැන්න පෙබරවාරි මස 10 වන දින බුත්තලපැලවත්ත සීනි කර්මාන්ත ශාලාව ආසන්න ප්‍රදේශය වාර්තා වු අතර භූවිද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශ දත්ත අනුව එය රික්ටර් මාපක 3.0ක අගයක් වාර්තා විය. දෙවන භූ කම්පනය රික්ටර් මාපක 3.5 ක අගයක් වාර්තා වු අතර පෙබරවාරි 11 වන දින වැල්ලවාය නගර ආසන්නයේ රික්ටර් මාපක 2.3ක් අගයකින් තෙවන භු කම්පනය වාර්තා විය.
මෙම භූ කම්පන පිලිබඳව අධ්‍යයනයන කිරීම සදහා භූවිද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශයේ නිළධාරීන් විසින් මේ පිළිබඳව අධ්‍යනය කර අතර එම වාර්තා ඉදිරිපත් කිරීමට නියමිතය. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ජනරාල්තුමාගේ උපදෙස් මත පැල්වත්ත හා වැල්ලවාය සහ බුත්තල ප්‍රදේශවල භූ චලනයක් සිදුවන අවස්ථාවක කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම් හා අත්පත්‍රිකා බෙදැහැරීම වැඩසටහන් මාලාවක් පෙබරවාරි 16 හා 21 යන දිනවල දී සිදු කරන ලදී.
2023 පෙබරවාරි 21 වන දින විශේෂ රාජකාරි මෙහෙයුමක් සදහා දෙමෝදර ප්‍රදේශයේ රාජකාරියේ යෙදී සිටි පොලිස් කණ්ඩායමක් කුඹුක්කන් ඔය පිටාර ගැලීමෙන් දෙමෝදර රක්ෂිත වනාන්තර ප්‍රදේශයේ පිවිසුම් මාර්ග යටවීම නිසා එම රක්ෂිත ප්‍රදේශයට ඇතුල් වීමට හෝ රක්ෂිතයෙන් පිටතට පැමිණිමට නොහැකි විය. එබැවින් රාජකාරි සදහා රක්ෂිතය තුළට ගොස් ක්ෂණික ගංවතුර හේතුවෙන් සිරවී සිටි පොලිස් නිලධාරීන් 08 දෙනෙකු සහ සැකකරුවන් 05 දෙනෙකු මුදා ගැනීමට හැකිවිය.
මෙම පිරිස ගලවා ගැනීමේ මෙහෙයුම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් නාවික හමුදා වේගවත් ක්‍රියාකාරී බෝට්ටු බලඝණය (RABS) සම්බන්ධීකරණයෙන් මෙම නිළධාරීන් සහ සැකකරුවන් මුදා ගැනීම කටයුතු කරන ලදී.
News & Events
- ආපදා පුර්වසුදානම් ක්‍රියාමාර්ග ශක්තිමක් කිරීම සදහා වු අපේක්ෂාකාරී ක්‍රියාමාර්ග ප්‍රවේශය(anticipatory action) පිළිබද දැනුවත් කිරීමේ දෙදින වැඩමුලුව.
- ආපදා තොරතුරු සංනිවේදන යාන්ත්‍රණය ශක්තිමත් කිරීම සදහා මාධ්‍ය කාර්යභාරය පිළිබඳ එක්දින වැඩමුළුව
- ජාතික හදිසි මෙහෙයුම් සැලැස්ම (2023-2028) යාවත්කාලීන කිරීම වෙනුවෙන් සංවිධානය කරන ලද වැඩමුළුව
- ආපදා හා දේශගුණික තොරතුරු විශ්ලේෂණය සහ ප්‍රතිචාර සඳහා කාලානුරූපී තීරණ ගැනීම පිළිබඳව ධාරිතා වැඩි දියුණු කිරීම පිළිබඳව වැඩමුළුව
- Mainstreaming Disaster Risk Reduction into Development based on Basin Investment Plan- Kelani River Basin
Call Center
117+94 112 670 002