அவசர எச்சரிக்கைகள்

rss

අන්දමන් දුපත් ආසන්නයේ ප්‍රබත්වය රික්ටර් මාපක 6.5 ක් වු භූ චලනයක්

2381891cbc0d4a8b96bd1b132a3f62de-0001උතුරු අක්ෂාංශ අංශක 10.68 ත් නැගෙනහිර දේශාංශ අංශක 92.36 ත් පිහිටීම දැක්වෙන අන්දමන් දුපත් ආසන්නයේ ප්‍රබත්වය රික්ටර් මාපක 6.5 ක් වු භූ චලනයක් සිදුවී ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේනදය කර ඇත.

වෙරළබඩ ප්‍රදේශවල සහ ඒ ආසන්නයේ ජනතාව මේ පිළිබදව දැඩි විමසිල්ලෙන් කටයුතු කරන ලෙසත් මේ පිළිබද නිකුත් කරන නිවේදන පිළිබද ව විමසිලිමත්ව කටයුතු කරන ලෙසත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවට දැනුම් දේ.

වැඩි විස්තර සදහා කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කරන ලද නිවේදනය සදහා පිවිසෙන්න

அவசர தொடர்புகள்

117
பொது.: +94 112 136 136
அவசர நடவடிக்கை நிலையம்:+94 112 136 222 /
+94 112 670 002
தொலைநகல்: +94 112 878 052