තනතුරු පුරප්පාඩු பதவி வெற்றிடம் Vacancies

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පහත සඳහන් තනතුරුවල පවතින පුරප්පාඩු පිරවීම සඳහා සුදුසුකම් ලත් ශ්‍රි ලාංකික පුරවැසියන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ.
01.අධ්‍යක්ෂ(මානව සම්පත් හා පරිපාලන) – HM-1-1 - තනතුරු 01
02.අධ්‍යක්‍ෂ ( මුදල්) – HM-1-1 - තනතුරු 01
03.සහකාර අධ්‍යක්ෂ(අවම කිරීම්) – MM-1-1 - තනතුරු 01
04.සහකාර අධ්‍යක්ෂ(පර්යේෂණ හා සංවර්ධන) – MM-1-1 - තනතුරු 01
05.පුස්තකාලයාධිපති - MA3 -තනතුරු 01
06.සන්නිවේදන කාර්මික ශිල්පී - MA 2-1 - තනතුරු 01
අයදුම්පත්‍ර භාගත කරගැනීම සදහා - සිංහළ /දෙමළ/ ඉංග්‍රීසි
පුවත්පත් දැන්වීම මෙතැනින් භාගත කර ගන්න
වැඩි විස්තර සදහා දිණමිණ, ඔබ්සර්වර් සහ වාරමංජරී යන පුවත්පත් බලන්න.