පැවති අධික වර්ෂාපතනය හේතුවෙන් රන්දේනිගල, රන්ටැඹේ සහ වික්ටෝජියා ජලාශ ජල මට්ටම ඉහළ ගොස් ඇත. තවදුරටත් වැසි ඇද හැළුනොත් ජලාශයේ දෙරටු විවෘත්ත කළ හැකි නිසා මහවැලි ගංගාවේ පහළ නිම්න ප්‍රදේශවල ජීවත් වන ජනතාව ඒ පිළිබදව අවධානයෙන් සිටින ලෙස දැනුම් දේ.
රන්දෙනිගල රන්ටැඹේ සහ වික්ටෝරියා ජලාශ පහළ නිම්න ජනතාව අවදානයෙන්
News & Events
- උසස් පෙළ විභාගයට ආපදා හේතුවෙන් ඇතිවිය හැකි බාධා වළක්වා ගැනීම
- ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වෙත ජීවිතාරක්ෂක බෝට්ටු නිල වශයෙන් භාරදීම
- ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වෙත මානුෂීය සහ සෙවීම් හා ගලවා ගැනීමේ උපකරණ නිල වශයෙන් භාරදෙයි
- ‘සුපිළිපන් සංස්කෘතියක් - ක්ලීන් ශ්‍රී ලංකාවක්’ ජාතික මෙහෙයුම් වැඩසටහන ආරම්භ කරමින් සුපිළිපන් ප්‍රතිඥාව ලබාදීම.
- ආයතනික ආපදා කළමනාකරණ සැලසුම් (IDMPs) සකස් කිරීම පිළිබඳ රැස්වීම
හදිසි ඇමතුම්
117පොදු අංකය: +94 112 136 136
හදිසි මෙහෙයුම් මධ්‍යස්ථානය:+94 112 136 222 /
+94 112 670 002
+94 112 670 002
ෆැක්ස් අංකය: +94 112 878 052




