![Commiunity Medicine Dr Training Programme 2023-09-22 2](/images/News_Photo/Commiunity_Medicine_Dr_Training_Programme_2023-09-22__2.jpg)
ආපදා කළමනාකරණ ක්‍රියාවලිය, ආපදා පෙරසුදානම, හදිසි මෙහෙයුම් මැදිරි ක්‍රියාකාරීතවය සහ පුර්ව අනතුරු ඇගවීමේ ක්‍රමවේදය පිළිබඳව සිද්ධාන්තික කරුනු සාකච්ඡා කළ අතර හදිසි අවස්ථා කළමනාකරණයේ දී සම්බන්ධීකරණ ක්‍රියාවලිය සිදු කරනු ලබන ආකාරය සහ පුර්ව අනතුරු නිවේදන ආපදා අවදානම් ප්‍රදේශවල ජනතාවට සංනිවේදනය කිරීමේ දී අනුගමනය කරනු ලබන ක්‍රම ශිල්ප පිළිබද පිළිබඳව ප්‍රායෝගික දැනුම ලබාදීම මෙම පුහුණු වැඩමුළුට ඇතුලත් විය.
එසේම ආපදා පෙරසුදානම සහ ප්‍රතිචාර දැක්වීම ක්‍රියාවලිය පිළිබඳ විද්වත් සංකච්ඡාවක් ද මෙම වැඩසටහනට ඇතලත් විය. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ තාක්ෂණික අංශ අධ්‍යක්ෂවරු මෙම විද්වත් සංකච්ඡාව සදහා සම්පත් දායකත්වය ලබා දෙන ලදී.