Weather Updates
Global Disaster Situation
දකුණු බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන තත්වය
දිවයිනට ගිනිකොණ දෙසින් දකුණු බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන තත්වය හේතුවෙන් හම්බන්තොට සිට පොතුවිල් සහ මඩකලපුව හරහා ත්‍රිකුණාමලය දක්වා මුහුදු ප්‍රදේශ විටින් විට රළු හෝ ඉතා රළු විය හැකි බැවින් මෙම කලාපයේ ධීවර සහ නාවික කටයුතු වල යෙදීමෙන් වළකින ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තම්න්තුව අනතුරු අගවා ඇත. එසේම මේ වන විටත් ගැඹුරු මුහුදේ ධීවර කටයුතු සදහා මුහුදු ගොස් සිටින ධීවර ප්‍රජාව ආරක්ෂිත ප්‍රදේශ කරා යාත්‍රා කරන ලෙසත් නිවේදනය කර ඇත.
පවතින ආපදා තත්වයයෙන් පීඩාවට පත් ජනතාවගේ අවශ්‍යතා යොයා බැලේ.
පවතින අයහපත් කාලගුණ තත්වය නිසා පීඩාවට පත් කලුතර දිස්ත්‍රික්කයේ ජනතාවගේ අවශ්‍යතා පිළිබදව යොයා බැලීම සදහා වාරිමාර්ග හා ජල සම්පත් සහ ආපදා කළමනාකරණ අමාත්‍ය දුමින්ද දිසානායක මහතා සහභාගී විය. මතුගම, පාලින්දනුවර සහ බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වල ආපදාවට පත් ජනතාව ගේ අවශ්‍යතා සොයා බැලීම සිදු කරන ලදී. ජනතාවගේ අවශ්‍යතා සපුරාලීම සදහා මෙම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වල නිළධාරීන් හමුවී අවශ්‍ය උපදෙස් ලබාදීම සිදු කරන ලදී. වාරිමාර්ග හා ජල සම්පත් සහ ආපදා කළමනාකරණ අමාත්‍යාංශ ලේකම් සිසිර කුමාර මහතා, ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ අධ්යක්ෂ චමින්ද පතිරාජ, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිළධාරීන් ඇතුලු පිරිසක් මේ අවස්ථාවට සහභාගී විය.National Level Drawing Competition to improve the knowledge and skills of the students regarding Disaster Risk Management 2020
ආපදා අවදානම් කළමනාකරණය පිළිබද පාසල් සිසුන්ගේ දැනුමසහ කුසලතා වර්ධනය කිරීම උදෙසා පවත්වනදීප ව්යාප්තචිත්ර නිර්මාණ තරගාවලිය 2020
அனர்த்த முகாமைத்துவம் தொடர்பில் பாடசாலை மாணவர்களின் அறிவூ மற்றும் திறன்களை மேம்படுத்தலுக்கான வரைதல் போட்டி 2020
National Level Drawing Competition to improve the knowledge and skills of the students regarding Disaster Risk Management 2020
මෙම චිත්‍ර තරඟය පිළිබඳ වැඩිදුර විස්තර සහ අයදුම්පත
வரைதல் போட்டி போட்டியின் மேலதிக விபரங்களை
Further details regarding the drawings and application
දකුණු බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන තත්වය
දිවයිනට ගිනිකොණ දෙසින් දකුණු බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන තත්වය හේතුවෙන් හම්බන්තොට සිට පොතුවිල් සහ මඩකලපුව හරහා ත්‍රිකුණාමලය දක්වා මුහුදු ප්‍රදේශ විටින් විට රළු හෝ ඉතා රළු විය හැකි බැවින් මෙම කලාපයේ ධීවර සහ නාවික කටයුතු වල යෙදීමෙන් වළකින ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තම්න්තුව අනතුරු අගවා ඇත. එසේම මේ වන විටත් ගැඹුරු මුහුදේ ධීවර කටයුතු සදහා මුහුදු ගොස් සිටින ධීවර ප්‍රජාව ආරක්ෂිත ප්‍රදේශ කරා යාත්‍රා කරන ලෙසත් නිවේදනය කර ඇත.
දිවයිනට ගිනිකොණ දෙසින් දකුණු බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන තත්වය ඉදිරි පැය 48 ක කාලය තුළ දී පීඩන අවපාතයක් දක්වා තවදුරටත් වර්ධනය වන බවත් එය උතුරු දෙසට ගමන් කරමින් තමිල්නාඩු වෙරළ දෙසට ගමන් කරනු ඇතැයි අනුමාන කරන බවත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
Page 1 of 2
Related Links
Call Center
117+94 112 670 002