|
ජාතික මට්ටමින් පිහිටුවා ඇති හදිසි මෙහෙයුම් මධ්‍යස්ථානය ඕනෑම හදිසි අවස්ථාවකදී කාර්යක්ෂම අන්දමින් සම්බන්ධීකරණ කටයුතු කිරීම ඒ සඳහා ප්‍රතිචාර දැක්වීම සහ පෙර අවශ්‍යතා පිළිබඳ ක්රියාකාරිවේ මේ හදිසි මෙහෙයුම් මධ්‍යස්ථානය සතියේ පැය විසිහතර පුරාම ක්‍රියාත්මක වන අතර ඒ මගින් ආපදා කළමනාකරණය සඳහා සියළුම තොරතුරු සහ අවශ්‍ය සියළුම සම්පත් පිළිබඳ සම්බන්ධීකරණය කරනු ලැබේ.
|