නියං ආපදා තත්ත්වයට මුහුණ දී සිටින ජනතාවට සහන සැලසීම වෙනුවෙන් ජලය සැපයීමට ජල බවුසර් සහිත ට්‍රැක්ටර් ලබාදීම අද (2017.08.15) දින ආපදා කළමානාකරණ අමාත්‍යාංශයේ ලේකම් එස්. එස් මියනවල මහතාගේ ප්‍රධානත්වයෙන් ආපදා කළමනාකරණ අමාත්‍යාශයේ දි සිදු කෙරිණ.
2017.12.05 පැවති අයහපත් කාලගුණික තත්ත්වය පිළිබඳ මාධ්‍ය සාකච්ඡාවක්ආපදා කළමනාකරණ අමාත්‍ය ගරු අනුර ප්‍රියදර්ශන යාපා මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යංශ ශ්‍රවනාගාරයේ දී පැවැත්විණි.
News & Events
- Australian Bureau of Meteorology Delegation Meets Director General of the Disaster Management Centre
- උසස් පෙළ විභාගයට ආපදා හේතුවෙන් ඇතිවිය හැකි බාධා වළක්වා ගැනීම
- ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වෙත ජීවිතාරක්ෂක බෝට්ටු නිල වශයෙන් භාරදීම
- ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වෙත මානුෂීය සහ සෙවීම් හා ගලවා ගැනීමේ උපකරණ නිල වශයෙන් භාරදෙයි
- ‘සුපිළිපන් සංස්කෘතියක් - ක්ලීන් ශ්‍රී ලංකාවක්’ ජාතික මෙහෙයුම් වැඩසටහන ආරම්භ කරමින් සුපිළිපන් ප්‍රතිඥාව ලබාදීම.
Call Center
117General: +94 112 136 136
Emergency Operation Center:+94 112 136 222 /
+94 112 670 002
+94 112 670 002
Fax: +94 11 2670079






