2004 වර්ෂයේ දෙසැම්බර් 26 වන දින සිදු වූ සුනාමි ව්‍යයසනයට ශ්‍රී ලංකාවේ මුහුදුබඩ දිස්ත්‍රික්ක 14 ක් ගොදුරු වු අතර 35,000 ක් පමණ පුරවැසියන් මිය ගිය අතර 5000 ක් පමණ අතුරු දහන් විය. 2004 වර්ෂයේ සුනාමි ව්‍යසනයෙන් මියගිය ජනතාව සිහිපත් කිරිම උදෙසා 2005 වර්ෂයේ අමාත්‍ය මණ්ඩල සංදේශයක් මගින් සෑම වසරකම දෙසැම්බර් මස 26 වන දින ජාතික සුරක්ෂිත දිනය ලෙස නම්කර කෙරිනි. සුනාමි ව්‍යයසන සිදු වු අද දිනය (26) “ජාතික සුරක්ෂිත දිනය” දිවයින පුරා දිස්ත්‍රික් මට්ටමින් සුනාමි ව්‍යසනයෙන් සහ අනෙකුත් ආපදා හේතුවෙන් මිය ගිය ජනතාව සිහිපත් කරමින් සර්ව ආගමික වතාවත් සිදු කෙරුනු අතර පෙ.ව. 9.25 සිට පෙ.ව.9.27 දක්වා සුනාමි ව්‍යසනයෙන් හා විවිධ ආපදාවලින් මිය ගිය ශ්‍රී ලාංකිකයින් සිහිපත් කිරීමට සිදු කරන ලදී.
ජාතික සුරක්ෂිත දින සැමරුම් උත්සවය ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, දකුණු පළාත් ආණ්ඩුකාර ගරු විලී ගමගේ මැතිතුමන්ලා ඇතුලු දේශපාලන නියෝජිතයින් සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල්, ගාල්ල දිස්ත්‍රික් ලේකම් ඇතුලු රාජ්‍ය නිළධාරීන්, ත්‍රිවිධ හමුදාව, පොලීසිය සහ මහජනතාවගේ සහභාගීත්වයෙන් අද දින (26) පෙරවරු 9.00 සිට ගාල්ල, තෙල්වත්ත, පැරෑලිය සුනාමි ස්‌මාරකය අබියස දී පැවැත්විය.
නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය නැගෙනහිර වෙරළ දෙසින් දිවයිනයට ඇතුල්වී ශ්‍රී ලංකාව හරහා ගමන් කරමින් පවතී. මේ හේතුවෙන්,දිවයිනේ බොහෝ ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. නැගෙනහිර, ඌව, මධ්‍යම, සබරගමුව, බස්නාහිර, දකුණු සහ වයඹ පළාත්වලත් පොලොන්නරුව දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථාන වලට මි.මි. 150ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකි අතර සෙසු පළාත්වල ඇතැම් ස්ථාන වලට මි.මි. 75 ට වැඩි තරමක් තද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ඒසේම මෙම පද්ධතියේ බලපෑම නිසා දිවයින හරහා විටින් විට හමන පැ.කි.මී. (40-50)ක පමණ තද සුළං ඇතිවිය හැකි අතර ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
එසේම ගාල්ල සිට කොළඹ, පුත්තලම, කන්කසන්තුරය, ත්‍රිකුණාමලය සහ මඩකළපුව හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවලත් නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශ එනම් උතුරු අක්ෂාංශ අංශ අංශක 06 – 14 සහ නැගෙනහිර දේශාංශ අංශන 78-85 ප්‍රෙද්ශය අතර කලාපය තුළනැවත දැනුම්දෙන තුරු ධීවර සහ නාවික කටයුතු වලින් වැළකී සිටින ලෙස දැනුම්දෙනු ලැබේ.
The Enhancement of Emergency Response (PEER), is a regional programme that has been supported by the United States Agency for International Development’s Bureau of Humanitarian Affairs (USAID/BHA). The programme aims to enhance local and regional disaster preparedness and response capacities of vulnerable countries throughout Asia, through training which ranges from community first responder, to search and rescue and hospital preparedness. Sri Lanka has been included into the 5th stage of PEER, which focuses on adaptation and institutionalization of sustainable disaster preparedness training programms. The Disaster Management Centre (DMC) engages as the country focal point and responsible for implementation of PEER in Sri Lanka.
සුමාත්‍රා ආසන්නයේ සිදු වු භුමි කම්පාව නිසා හටගත් සුනාමි රළ ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළට ලගා වූ යේ භුමි කම්පාව සිදුවී පැය 01 කුත් විනාඩි 32කට පසු විය. ශ්‍රී ලංකාවේ මුහුදුබඩ දිස්ත්‍රික්ක 14 ක් සුනාමි ආපදාවට ගොදුරු වු අතර සුනාමි ව්‍යසනය නිසා මිය ගිය සංඛ්‍යාව ආසන්න වශයෙන් 35,000 ක් පමණ වේ. තවත් 5000 ක් පමණ අතුරුදන් විය. ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ 34 ක පවුල් 235,145 ක පුද්ගලයින් 502,456 දෙනෙක් සුනාමි ව්‍යසනය හේතුවෙන් බලපෑමට ලක්විය. සිදු වූ සමාජ, ආර්ථික, සංස්කෘතික සහ පාරිසරික හානිය අතිමහත් විය.
2005 වර්ෂයේ සිට සෑම වර්ෂයකම දෙසැම්බර් මස 26 වන දින “ජාතික සුරක්ෂිත දිනය” ලෙස ප්‍රකාශයට පත්කර ඇති අතර එදින සුනාමි ව්‍යසනයෙන් සහ එදා මෙදා තුර විවිධ ආපදා නිසා රටේ මිය ගිය සියළුදෙනා සිහිපත් කරමින් අඛණ්ඩව ජාතික උත්සවයක් ලෙස දේශපාලන නායකත්වයේ ද සහභාගිත්වයෙන් ජාතික සුරක්ෂිත දින සැමරුම් උත්සවය ජනතා සහභාගිත්වයකින් සිදුකරන ලදි.

In adhering to early monsoon pre-emptive planning, the Disaster Management Centre (DMC) has already commenced initial preparedness activities with regard to the North East monsoon season, expected in the last quarter of the year. Considering the current challenging times, identifying appropriate preparedness and planning activities, programmes and meeting the need of emergency response requirements, is a challenging task.
With a view of briefing all relevant key stakeholders about the preparatory measures already planned and implemented by DMC, as well as to gain an understanding of the expert views and findings of the technical agencies, a hybrid meeting was organised and held on10th November 2022 at the DMC- conference hall.
This meeting chaired by Major General (Retd.) Sudantha Ranasinghe, Director General of the Disaster Management Centre, was well attended by representatives of the main technical agencies, government officials of relevant institutions, UN humanitarian agencies, international non-governmental organisations, non-governmental organisations etc. while the Assistant Directors of all twenty five District Disaster Management Coordinating Units (DDMCUs) and key government officials at local authority level joined the meeting online via Zoom.
News & Events
- උසස් පෙළ විභාගයට ආපදා හේතුවෙන් ඇතිවිය හැකි බාධා වළක්වා ගැනීම
- ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වෙත ජීවිතාරක්ෂක බෝට්ටු නිල වශයෙන් භාරදීම
- ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වෙත මානුෂීය සහ සෙවීම් හා ගලවා ගැනීමේ උපකරණ නිල වශයෙන් භාරදෙයි
- ‘සුපිළිපන් සංස්කෘතියක් - ක්ලීන් ශ්‍රී ලංකාවක්’ ජාතික මෙහෙයුම් වැඩසටහන ආරම්භ කරමින් සුපිළිපන් ප්‍රතිඥාව ලබාදීම.
- ආයතනික ආපදා කළමනාකරණ සැලසුම් (IDMPs) සකස් කිරීම පිළිබඳ රැස්වීම
Call Center
117+94 112 670 002




