
ආපදා කළමනාකරණ ක්ෂේත්‍රයේ නියැලෙන ප්‍රාදේශීය මට්ටමේ රාජ්‍ය නිළධාරීන්ගේ ධාරිතාව වර්ධනය කිරීම සදහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් ශ්‍රී ලංකා පෙරසුදානම් සහයෝගීතාව සමග එක්ව දෙදින නේවාසික පුහුණු වැඩසටහනක් පසුගිය දා කුකුලේ ගග ලයා ලෙෂර් හෝටල් පරිශ්‍රයේ දී පැවැත්විණි
In the recent past, the Southwest monsoon and cyclonic climate conditions triggered heavy rainfall across south-western and north-eastern parts of Sri Lanka. Heavy rains and high winds prevailed in most districts, during the monsoon period causing considerable damage to communities and properties. Puttalam district was one of the worst affected districts during the monsoon seasons, with a significant number of damages and displacements.
The Disaster Management Centre (DMC) initiated the process of developing appropriate humanitarian standards, following the Humanitarian Charter and Minimum Standards in Humanitarian Response (“SPHERE”) international standard, as a guiding principle.
With the support of the Asian Disaster Preparedness Centre (ADPC) the initial work in this regard commenced in 2021 and subsequently held several productive residential and online workshops to develop and review the draft document. As the next phase of this project, the key aspect was educating and creating greater awareness of the developed draft minimum humanitarian standards for safety centres, among the relevant officials of key organisations/ institutions, involved in managing safety centres during disasters.
ගිනි ආපදාවක දී සිදුවිය හැකි ජීවිත හා දේපල හානිය අවමකර ගැනීම සදහා විධිමත් ක්‍රමවේද අනුගමනය කිරීම පිළිබදව මහජනතාවගේ දැනුම වැඩිදියුණු කිරීමේ අරමුණින් ගාල්ල දිස්ත්‍රික්කයේ බෙන්තර ප්‍රාදේශී්‍ය ලේකම් කොට්ඨාශයේ රාජ්‍ය නිළධාරි දැනුවත් කිරීම අරමුණු කරගනිමින් ගිනි ආරක්ෂණය පිළිබඳ දැනුවත් කිරීමේ පෙරහුරු වැඩසටහනක් බෙන්තර SOS රාජ්‍ය නොවන සංවිධාන පරිශ්‍රයේ දී ජූලි මස 11 දින පැවැත්විණි.
බෙන්තර ප්‍රදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ග්‍රාම නිලධාරින්, සංවර්ධන නිලධාරින්,සෞඛ්‍ය නිලධාරින්, පොලිස් නිලධාරින් ඇතුළු ටෙලිකොම්, සමුපකාරය, විදුලිබල මණ්ඩලය සහ බෙන්නර ප්‍රාදේශිය සභාව යන ආයතන වල සේවය කරන නිලධාරින් මෙම වැටසටහන සදහා සහභාගී විය.
News & Events
- මියන්මාරයේ ඇති වූ භූමිකම්පාවෙන් පීඩාවට පත් ජනතාවට මානුෂීය ආධාර
- ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා සහන කණ්ඩායම මියන්මාරයේ මානුෂීය කටයුතු අඛණ්ඩව ඉදිරියට
- කඩිනමින් හදිසි ප්‍රතිචාර සේවා සඳහා ත්‍රිවිධ හමුදා විශේෂ කණ්ඩායමක් මියන්මාරය බලා පිටත් වේ.
- කඩිනමින්හදිසි ප්‍රතිචාර සේවා සඳහා ත්‍රිවිධ හමුදා විශේෂ කණ්ඩායමක් මියන්මාරය බලා පිටත් වේ.
- අකුණු අනතුරු වලින් ආරක්ෂා වෙමු.
Call Center
117+94 112 670 002