Training on use of drone technology for DMC -2022-05-24 and 25 2

වර්තමානයේ රට තුළ වැඩිවෙමින් පවතින ආපදා අවදානම් තත්වයන් කාර්යක්ෂමව කළමනාකරණය කිරීමේ අභියෝගය ජයගැනීම සඳහාත් ආපදා කළමනාකරණ යාන්ත්‍රණය කාර්යක්ෂමව ක්‍රියාත්මක කිරීම සඳහාත් නවීන තාක්ෂණය උපයෝගී කරගැනීම සම්බන්ධයෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සුද්න්ත රණසිංහ මහතා නිරතුරුව උපදෙස් සහ මගපෙන්වීම් සිදු කරනු ලැබේ.

 

Kaluthara O level Disaster Preparedness 2022 6කලු ගංගා ද්‍රෝණියට ඇද හැලුණු වර්ෂාව නිසා කලුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් මෝල්කාව ප්‍රදේශයට අද දින (25) ක්ෂණික ගංවතුර තත්වයක් වාර්තා විය. මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දරුවන් හට මෙම තත්වය නිසා මුහුණ පෑමට සිදු විය හැකි දුෂ්කරතා මග හැර ගැනීම සදහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අදාල පියවර ගැනීමට කටයුතු කරන ලදී.

 

Access to Examinations Amidst Disasters - Ordinary Level Examinations 2022-1க.பொ.த.சாதாரண தர பரீட்சைக் காலத்தில் அனர்த்தங்களினால் ஏற்படக்கூடிய இடையூறுகளைத் தடுப்பதற்காக அனர்த்த முகாமைத்துவ நிலையம் மற்றும் பரீட்சைத் திணைக்களம் இணைந்து வேலைத்திட்டமொன்றினை நடைமுறைப்படுத்துகின்றன. இதன்படி அனர்த்தங்களைக் குறைப்பதற்கு அனர்த்த முகரமைத்துவ நிலையம் மற்றும் பரீட்சைகள் திணைக்களம் இணைந்து அனர்த்த முன்னெச்சரிக்கைத் திட்டங்களை தயாரித்துள்ளன.

ஏதாவது அனர்த்தங்கள் மூலம் பரீட்சைக்குத் தோற்றுவதில் சிரமங்கள் ஏற்பட்டால் அனர்த்த முகாமைத்துவ நிலைய அவசர அழைப்பு இலக்கம் 117 அல்லது 1911 இல் பரீட்சைகள் திணைக்களத்தினால் நிறுவப்பட்ட ஒருங்கிணைப்பு அலுவலகத்திற்கு அழைப்பதன் மூலம் தீர்வினைப் பெற்றுக்கொள்ள முடியும்.

Olevel Examianation Disturbed in 2020   01Serious situation of flash floods were experienced in Puttlam district due to an unexpected heavy rain fall during last night and this morning (23rd/ 24th May). This flash flood disturbed the examination centers of St. Andrew’s Collage and Zahira College in Puttalm.

Disaster Management Centre with the Examination Department and the 143 Brigade of Sri Lanka Army and Sri Lanka Navy facilitated to shift disturbed examination centers to safer locations to ensure the smooth conduct of the exam.

Olevel Examianation Disturbed in 2020   6 Olevel Examianation Disturbed in 2020   9 Olevel Examianation Disturbed in 2020   3

ධීවර සහ නාවුක ප්‍රජාවට කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් රතු නිවේදනයක්

met advisory for rough see 16-05-22දිවයින ආශ්‍රිතව සුළං අභිසාරී කලාපයක් වර්ධනය වීම හේතුවෙන්, කන්කසන්තුරය සිට පුත්තලම, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 60 ත් 70 ත් දක්වා වැඩිවිය හැකි බව කාළගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.

එසේම මුහුදු රළු වන අතරම මෙම මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් 2.0 ත් 2.5 ත් අතර ඉහළ යා හැකි බව එම නිවේදනයේ තවදුරටත් සදහන් කර ඇත.

එබැවින් ඉදිරි පැය 24 ක කාලය තුළ මෙම මුහුදු කලාප වල ධීවර සහ නාවික කටයුතු වලින් වැළකී සිටින ලෙස ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර ඇත.

Call Center

117
General: +94 112 136 136
Emergency Operation Center:+94 112 136 222 /
+94 112 670 002
Fax: +94 11 2670079