Emergency Warnings

rss

 

Swiss Humanitarian Aid for support Water, Sanitation, and Hygien sector assessments and emergency response
 
 
Following the devastation caused by Cyclone Ditwah, Switzerland has mobilised urgent humanitarian support to Sri Lanka through Swiss Humanitarian Aid (SHA).
Today, a Swiss Rapid Response Team of seven specialists arrived to support Water, Sanitation, and Hygien sector assessments and emergency response efforts, working closely with the Disaster Management Centre (DMC).

 

Awiss AidSwidis Team  7Swidis Team  6

 

Japan hands over emergency relief supplies to support cyclone “Ditwah” affected families in Sri Lanka -04th December 2025 – Colombo, Sri Lanka

JICA Donation  96
A consignment of emergency relief goods donated by the Government of Japan through the Japan International Cooperation Agency (JICA) was officially handed over to the Government of Sri Lanka today at the Cargo Village, Bandaranaike International Airport (BIA), to support communities severely affected by Cyclone “Ditwah”.

he handover agreement was formally signed between the Government of Japan and the Government of Sri Lanka, represented through the Disaster Management Centre (DMC). The ceremony was attended by H.E. Ambassador Isomata Akio (Embassy of Japan), Hon. Major General (Retd.) Aruna Jayasekara (Deputy Minister of Defence, Sri Lanka), Major General Sampath Kotuwegoda (Retd.), Director General of the Disaster Management Centre (DMC), Sri Lanka and Mr. Kenji Kuronuma (Chief Representative, JICA Sri Lanka Office).

The relief shipment includes tents, blankets, sleeping pads, plastic sheets, portable jerry cans and water purifiers, amounting to an estimated USD 200,000. These supplies will be immediately allocated to displaced families and communities affected by widespread flooding and landslides triggered by Cyclone “Ditwah”.

 

Low-pressure-area-in-Bay-of-Bengalනිරිත දිග බෙංගාල බොක්ක සහ ශ්රී ලංකාව ආශ්රිත වායුගෝලයේ පවතින කැළඹිලි තත්ත්වය අද උදෑමන වන විට අඩු පීඩන තත්ත්වයක් දක්වා වර්ධනය වී ඇති බැවින් ඉදිරි දින කීපය තුළ දිවයිනේ බොහෝ ප්රදේශවලට වැසි පවතින බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.
විශේෂයෙන්ම නැගෙනහිර මධ්යම සබරගමුව ඌව සහ දකුණු පළාත්වලත් පොළොන්නරුව දිස්ත්රික්කයේ ඇතැම් ස්ථානවල මිලිමීටර් 100 ඉක්මවූ වැසි ඇතිවිය හැක. ඒසේම දිවයිනේ සෙසු ප්රදේශවල මිලිමීටර් 75 ට වැඩි වැසි බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති නිවේදනයේ සඳහන් වේ.
පොතුවිල් සිට මඩකලපුව, ත්රිකුණාමලය, කන්කසන්තුරය, මන්නාරම සහ පුත්තලම හරහා කොළඹ දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 60 පමණ පමණ දක්වා ඉහළ යා හැකි බවත් මෙම මුහුදු ප්රදේශ රලු විය හැකි බවත් තවදුරටත් නිවේදනය කර ඇත.
 
 
 
 

 Tsunami Drill 2025 0ඉන්දියානු සාගර සුනාමි අභ්‍යසය (IOWAVE 25) අනුගතව පුරෝකථනය කරන ලද භූමිකම්පාවක් මගින් ජනිතවන සුනාමි තත්වයකදී එක් එක් ආයතන තම ආයතනයනවල පවතින සම්මත මෙහෙයුම් ක්‍රියා පටිපාටියට අනුකූලව ක්‍රියා කරනු ලබන ආකාරය පිළිබද මේ තුළින් රාජ්‍ය නිළධාරීන් හට පුහුණුවක් ලබාදීම, ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ සහ සන්නිවේදන පද්ධති පරීක්ෂා කිරීම සහ ශක්තිමත් කිරීම, සම්මත මෙහෙයුම් ක්‍රියා පටිපාටි (SOPs) වලංගු කිරීම සහ ප්‍රජාවන් සහ පළමු ප්‍රතිචාර දක්වන්නන් අතර සූදානම වැඩි දියුණු කිරීම මෙම අභ්‍යාසයේ අරමුණ ඇතිව කලාපිය වැඩසටහනක්‌ ලෙස මඩකලපුව, යාපනය, ගාල්ල සහ කළුතර යන වෙරළබඩ දිස්ත්‍රික්ක මුලීක කර ගනිමින් අද (05) දින සාර්ථකව පැවැත්විනි.

ඉන්දියානු සාගර සුනාමි අභ්‍යසය (IOWAVE 25) අනුගතව පුරෝකථනය කරන ලද භූමිකම්පාවක් මගින් ජනිත වන සුනාමි තත්වයකදී එක් එක් ආයතන තම ආයතන වල පවතින සම්මත මෙහෙයුම් ක්‍රියා පටිපාටියට අනුකූලව ක්‍රියා කරනු ලබන ආකාරය පිළිබඳව මේ තුළින් රාජ්‍ය නිළධාරීන් හට පුහුණුවක් ලබාදීම, ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ සහ සන්නිවේදන පද්ධති පරීක්ෂා කිරීම සහ ශක්තිමත් කිරීම, සම්මත මෙහෙයුම් ක්‍රියා පටිපාටි (SOPs) වලංගු කිරීම සහ ප්‍රජාවන් සහ පළමු ප්‍රතිචාර දක්වන්නන් අතර සූදානම වැඩි දියුණු කිරීම මෙම අභ්‍යාසයේ අරමුණ විය.

Exam Ready 2025 AL 9අනපේක්ෂිත කාලගුණික තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි ආපදාවලින් මෙවර උසස්පෙළ විභාගයට පෙනී සිටින සිසු දරුවන් හට මුහුණුදීමට සිදු විය හැකි බාධා වළක්වා ගනිමින් විභාගයට පෙනී සිටීමේ ඉඩ ප්‍රස්ථා සැලසීමත් ආපදා හේතුවෙන් බාධාවක් නොවී විභාගය පවත්වා ගෙන යාම සඳහාත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ විභාග දෙපාර්තමේන්තුව එක්ව විශේෂ ඒකාබද්ධ වැඩපිළිවළක් ක්‍රියාත්මක කර ඇත.

මෙම විශේෂ ඒකාබද්ධ වැඩපිළිවළට සමගාමීව මෙවර විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ ආපදා හේතුවෙන් දරුවන්ට සහ විභාග රාජකාරී සඳහා සම්බන්ධවන නිළධාරීන් හට මුහුණුදීමට සිදුවිය හැකි බාධා මග හැරගැනීම සදහා හදිසි ප්‍රතිචාර දැක්වීමේ සම්බන්ධීකරණ යාන්ත්‍රණය ශක්තිමත් කරමින් සියලු පාර්ශ්වකාර ආයතන විසින් ඉටු කළ යුතු වගකීම් පිළිබදව පාර්ශවකාර ආයතන දැනුවත් කිරීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කටයුතු කර ඇති අතර විභාග කාල සීමාව තුළ ආපදාවලින් අවදානමින් තොර පරිසරයක් නිර්මාණය කර දීම සඳහා ඒ ඒ පාර්ශවකාර ආයතන කටයුතු කළ යුතු ආකාරය ඇතුලත් මාර්ගෝපදේශයක් නිකුත් කිරීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කටයුතු කර ඇත.

Tsunami  Colombo  1සුනාමි ආපදාවක දී ජීවිත සුරක්ෂිත කරගැනීම වෙනුවෙන් ලෝක ප්‍රජාව දැනුවත් කිරීම අරමුණ සහිතව සෑම වර්ෂයකම නොවැම්බර් 05 දින “ලෝක සුනාමි ආපදා දැනුවත් කිරීමේ දිනය” වශයෙන් 2015 වර්ෂයේ දී පැවති එක්සත් ජාතීන්ගේ මහා මංඩල සැසිවාරයේ දී නම් කරන ලදී.

“ලෝක සුනාමි ආපදා දැනුවත් කිරීමේ දිනට” සමගාමීව පැවැත්වීමට නියමිත ඉන්දියානු සාගර සුනාමි පෙරහුරු අභ්‍යාස (IOwave 25) පිළිබදව දැනුවත් කිරීමේ වැඩසටහනක් කොළඹ දිස්ත්‍රික් ලේකම්ගේ ප්‍රධානත්වයෙන් පසුගිය 21 වන දින කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේ දී පැවැත්විනි.

Call Center

117
General: +94 112 136 136
Emergency Operation Center:+94 112 136 222 /
+94 112 670 002
Fax: +94 11 2670079