ආපදා අධි අවදානම් ප්‍රදේශ වල ජීවත් වන ජනතාව නැවත පදිංචි කිරීමේ ව්‍යාපෘති දිවයින පුරා ක්‍රියාක්මක කරමින් පවතින අතර මහනුවර දිස්ත්‍රික්කයේ නායයාම් අධි අවදානම් ප්‍රදේශවල ජීවත් වන ජනතාව නැවත පදිංචි කිරීමේ වැඩසටහන පිළිබද සාකච්ඡාවක් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතාගේ සහ මහනුව දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය ආසිරි කරුණාවර්ධන මහතා ඇතුලු පාර්ශවකාර ආයතන ප්‍රධානීන්ගේ සහභාගීත්වයෙන් ඊයේ දින (31) මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.
නායයාම් අධි අවදානමක් සහිත මහනුවර නගරාශ්‍රිත ඉහළ වානිජ වටිනාකමකින් යුතු ප්‍රදේශවල ජීවත් වන ජනතාව ඒම ප්‍රදේශ වලින් ඉවත් කිරීම සම්බන්ධයෙන් පවතින ගැටලුකාරී තත්වය පිළිබදවත් ඒම ප්‍රදේශවල ජීවත් වන ජනතාව තම නිවාස හා පරිසරය සමග බද්ධව සිදු කරනු ලබන ආර්ථික ක්‍රියාකාරකම් වලින් ඉවත් කිරීම නිසා ඇති විය හැකි සමාජ, ආර්ථික සහ සංස්කෘතික ගැටළු පිළිබද මෙහි දී අවධානය යොමු කෙරිණි.
The Asia Pacific Alliance for Disaster Management Sri Lanka (A-PAD SL) hosted its annual International Symposium on the 30th of August,2022, critically assessing the issues at hand in the country and highlighting positive future prospects that can be worked towards, while placing emphasis on how disaster risk reduction can be given more prominence in the process. Under the theme "Crisis in Crises: Unlocking the Power of Alliances Towards Innovative Recovery", the Symposium brought together leading figures and international experts from different sectors to engage in a constructive dialogue on cross-sectoral collaboration between the public and private sectors and how these alliances can be utilized to facilitate innovative recovery and build stronger institutions for the future.
අධ්‍යක්ෂ ජෙනරාල්තුමාගේ මගපෙන්වීම මත ආපදා කළමනාකරණ යාන්ත්‍රණය කාර්යක්ෂම කිරීම සහ ජනතාවට තොරතුරු ලබාදීමේ යාන්ත්‍රණය ශක්තිමත් කිරීම අරමුණ කර ගනිමින් ආපදා අවදානම් කළමනාකරණ ක්‍රියාවලිය පිළිබදව ප්‍රාදේශීය මාධ්‍යවේදීන් දැනුවත් කිරීම සහ ඔවුන්ගේ දායකත්වය සක්‍රීයව ලබාගැනීම සදහා World Vision ආයතනයේ මුල්‍ය දායකත්වය මත යාපන, මුලතිව් සහ යාපනය දිස්ත්‍රික් මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ වැඩසටහන් දිස්ත්‍රික් ලේකම්වරුන් ගේ ප්‍රධානත්වයෙන් අගෝස්තු 22, 24 සහ 25 දින වල දී පැවැත්විණි.
දිවයින ආශ්‍රිත පහළ වායු ගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට මිලිමීටර් 150 ක පමණ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද දින (31) නිවේදනය කර ඇත.
බස්නාහිර, දකුණ,සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල මිලිමීටර් 150 ක පමණ තද වර්ෂාපතනයක් වාර්තා විය හැකි බවත් දිවයිනේ සෙසු පළාත්වල මිලිමීටර් 100 ය ඉක්ම වු තද වැසි ඇති විය හැකි බවත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තු නිවේදනයේ සදහන් වේ.
The Disaster Management Centre (DMC) with the technical assistance of the United Nations Population Fund (UNFPA), Sri Lanka and the financial support of the Department of Foreign Affairs and Trade, Australia (DFAT) launched the first handbook on Gender, Sexual and Gender Based Violence in Disasters on 19th August 2022.
The handbook provides practical guidance to policymakers, response staff of the Disaster Management Centre and community groups to plan, coordinate, implement, monitor and evaluate essential actions for a gender equitable disaster response. This book contributes to the implementation of the Policy Framework and National Plan of Action to address Sexual and Gender based Violence (SGBV) in Sri Lanka, initiated by the Ministry of Women, Child Affairs and Social Empowerment.
News & Events
- ජාතික හදිසි මෙහෙයුම් සැලැස්ම (2023-2028) යාවත්කාලීන කිරීම වෙනුවෙන් සංවිධානය කරන ලද වැඩමුළුව
- ආපදා හා දේශගුණික තොරතුරු විශ්ලේෂණය සහ ප්‍රතිචාර සඳහා කාලානුරූපී තීරණ ගැනීම පිළිබඳව ධාරිතා වැඩි දියුණු කිරීම පිළිබඳව වැඩමුළුව
- Mainstreaming Disaster Risk Reduction into Development based on Basin Investment Plan- Kelani River Basin
- National level workshop to incorporate recommendation of Midterm Review report of SFDRR
- Child fund ආයතනය සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමඟ පැවති අවබෝධතා ගිවිසුම
அவசர தொடர்புகள்
117+94 112 670 002