rss

තිස්සමහාරාම රාජ්‍ය ආයතන සදහා ගිනි ආරක්ෂණ දැනුවත් කිරීම

Hambantota fire awareness 2021 0හම්බන්තොට දිස්ත්‍රික්කයේ තිස්සමහාරාම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ රාජ්‍ය ආයතන නිළධාරීන් දැනුවත් කිරීමේ වැඩ සටහනක් පසුගිය දා පැවැත් විණි. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් ක්‍රියාත්මක කරනු ලබන ගිණි ආරක්ෂණ දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාව යටතේ හම්බන්තොට ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකය මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.

A Guidelines and Operations Plan to Minimize Disasters during the GCE Ordinary Level Examination Period

OL exam 2021The GCE Ordinary Level examination in 2020 could not be held in December due to the COVID-19 epidemic in the country and is scheduled to be held from 01st to 10th March 2021, taking into account the guidelines issued by the Ministry of Health.

In collaboration with the Department of Examinations Disaster Management Center (DMC), a guideline and action plan has been prepared to minimize possible disruptions during the GCE Ordinary Level Examination this year.

පිරිවෙන් අධ්‍යාපනය ලබන භික්ෂූන් වහන්සේලා සදහා ගිණි ආරක්ෂණය පිළිබද පුහුණු වැඩමුලුව.

Colombo fire 01ආපදා කළමනාකරණ මධ්‍යසථානය සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් අංශයේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන පිරිවෙන්වල අධ්‍යාපනය ලබන සියලුම භික්ෂූන් වහන්සේලාට සහ ගිහි සිසුන් හට ආපදා කළමනාකරණ විෂය පිළිබඳ දැනුම හා ප්‍රායෝගික පුහුණුව ලබා දීම සඳහා ජාතික වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම කළමනාකරණ මධ්‍යස්ථානය විසින් ආරම්භ කරන ලදී.

මෙවර සාමාන්‍ය පෙළ විභාග කාලසීමාව තුළ ආපදා වලින් ඇති විය හැකි බාධා අවම කර ගැනීම සදහා වන මාර්ගෝපදේශ සහ මෙහෙයුම් සැලැස්මක්

OL exam 20212020 දී සාමාන්‍ය පෙළ විභාග රට තුළ පැවැති COVID-19 වසංගත තත්වය හේතුවෙන් දෙසැම්බර් මාසයේ නොහැකි වු අතර සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පනවා ඇති මාර්ගෝදේශ සැලකිල්ලට ගනිමින් 2021 මාර්තු 01 දින සිට 10 දක්වා පැවැත්වීට නියමිතව ඇත.

ආපදා කළමානකරණ මධ්‍යස්ථානය හා විභාග දෙපාර්තමේන්තුව සමග එක්ව මෙවර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා හේතුවෙන් ඇති විය හැකි බාධාවන් අවම කර ගැනීම සදහා වන මාර්ගෝපදේශ සහ මෙහෙයුම් සැලැස්මක් සකස් කර ඇත.

බදුල්ල දිස්ත්‍රික්කයේ නායයාම් අධි අවදානම් පවුල් 167 කට සුරක්ෂිත නිවසක් සදහා ඉඩම් ලබාදීම

Distribution of Land Ownershipඅභ්‍යන්තර ආරක්ෂක, ස්වදේශ කටයුතු සහ ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශය විසින් ක්‍රියාත්ම කරනු ලබන ආපදා අධි අවදානම් ප්‍රදේශවල ජීවත් වන ජනතාව සුරක්ෂිත ප්‍රදේශවල නැවත පදිංචි කිරීමේ වැඩ සටහන යටතේ බදුල්ල දිස්ත්‍රික්යේ නායයාම් අධි අවදානම් පවුල් 167 කට සුරක්ෂිත නිවසක් සදහා ඉඩම් ලබාදීම පසුගිය දා සිදු කෙරිණි. හල්දුමුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ බෙරගල ඉදල්ගස්හින්න ප්‍රදේශයේ නායයාම් අධි අවදානම් ප්‍රදේශවල ජීවත් වු පවුල් 33 කට සහ මීරියබැද්ද කොටබක්ම ග්‍රාමයේ පදිංචි පවුල් 134 කට සුරක්ෂිත නිවසක් සදහා ඉඩම් ලබාදීමට කටයුතු කරන ලදී. මෙම ව්‍යාපෘතිය සදහා රජය විසින් රුපියල් මිලියන 213ක් පමණ වැය කිරීමට අපේක්ෂා කෙරේ.

அவசர தொடர்புகள்

117
பொது.: +94 112 136 136
அவசர நடவடிக்கை நிலையம்:+94 112 136 222 /
+94 112 670 002
தொலைநகல்: +94 112 878 052