Leadership Programme Kukuleganga 26-29 07-22 1ආපදා කළමනාකරණ ක්ෂේත්‍රයේ නියැලෙන ප්‍රාදේශීය මට්ටමේ රාජ්‍ය නිළධාරීන්ගේ ධාරිතාව වර්ධනය කිරීම සදහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් ශ්‍රී ලංකා පෙරසුදානම් සහයෝගීතාව සමග එක්ව දෙදින නේවාසික පුහුණු වැඩසටහනක් පසුගිය දා කුකුලේ ගග ලයා ලෙෂර් හෝටල් පරිශ්‍රයේ දී පැවැත්විණි

ආපදා කළමනාකරණ ක්‍රියාවලිය තුළ කටයුතු කරන පාර්ශවකාර ආයතන අතර අන්තර් සම්බන්ධතාව වර්ධනය කිරීම, නායකත්ව භූමිකා සහ තීරණ ගැනීමේ ක්‍රියාවලිය පිළිබද සිද්ථාන්තික සහ ප්‍රායෝගික දැනුම වර්ධනය කරීම අරමුණු කරගනිමින් සංවිධානය කරන ලද මෙම වැඩමුලුව සදහා කලුතර දිස්ත්‍රික්කයේ ආපදා කළමනාකරණ ක්‍රියාවලිය හා සම්බන්ධවන පාර්ශව කාර ආයතන සහ කලුතර දිස්ත්‍රික්කය තුළ ආපදා අධි අවදානම් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයක් වන බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ රාජකාරී ඉටු කරන රාජ්‍ය නිළධාරීන් පිරිසක් මෙම දෙදින පුහුණු වැඩසටහන සදහා සහභාගී විය.

Leadership Programme Kukuleganga 26-29 07-22 5  Leadership Programme Kukuleganga 26-29 07-22 7 Leadership Programme Kukuleganga 26-29 07-22 11 

 

Call Center

117
General: +94 112 136 136
Emergency Operation Center:+94 112 136 222 /
+94 112 670 002
Fax: +94 11 2670079