ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ ආපදා සහන සේවා මධ්‍යස්ථානය යෙන් පීඩාවට පත් ජනතාවට අවශ්‍ය සහන සිකුරාදා (12) සවස ඇතිවූ දැඩි සුළං තත්ත්වය හේතුවෙන් දිවුලපිටි ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ නිවාස 208 ක් පූර්ණ වශයෙන් හානි සිදුව ඇති අතර අර්ධ හානි සිදුව ඇති නිවාස සංඛ්‍යාව 463කි.

මෙම සුළං තත්ත්වය පවුල් 609 ක පුද්ගලයින් 3009 ක් පීඩාවට පත්විය.අත්තනලගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨායේ නිවාස 02 කට හානි සිදු වී ඇති අතර පවුලු 02 ක පුද්ගලයින් 09 කු පීඩාවට පත්විය.

ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ ආපදා සහන සේවා මධ්‍යස්ථානය විසින් පීඩාවට පත් ජනතාවට අවශ්‍ය සහන කටයුතු සිදුකරමින් පවතී.

ආපදාවෙන් පීඩාවට පත් පුදේශ නිරීක්ෂණය කිරීමටත් අවහ්‍ය උපදෙස් ලබාදීමටත් ආපදා කළමනාකරණ අමාත්‍යවරයා, ආපදා කළමනාකරණ මදයස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් ඇතුලු නිළධාරීන් මෙම පුදේශ නිරීක්ෂණය කරමින් අදාල උපදෙස් සහ මගපෙන්වීම සිදුකරන ලදී.

cyclone14 cyclone6 cyclone11

அவசர தொடர்புகள்

117
பொது.: +94 112 136 136
அவசர நடவடிக்கை நிலையம்:+94 112 136 222 /
+94 112 670 002
தொலைநகல்: +94 112 878 052