Kalutha first Aid programme 24-02-22 6කලුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය තුළ ආපදා අවදානම් ප්‍රදේශ වල ජීවත් වන ජනතාවගේ ජීවිත ආපදාවක දී සුරක්ෂිත කිරීම සදහා කටයුුතු කරනු ලබන රාජ්‍ය නිළධාරීන් ප්‍රථමාධාර හා කඳවුරු කළමනාකරණය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩ ගිය දා (24) සංවිධානය කරන ලදී.

දිස්ත්‍රික්කය තුළ පවතින ආපදා අවදානම හදුනාගනිමින් ආපදා පෙර පුහුණුවීම් සහ ආපදා ප්‍රතිචාර දැක්වීම සඳහා පෙර සූදානම්වීම පිළිබද දැනුවත් කළ අතර ආපදාවක දී ප්‍රථමාධාර ලබා දීම සම්බන්ධයෙන් ප්‍රායෝගික පුහුණුවක් ද මෙම එක්දින පුහුණු වැඩ සටහනට ඇතුලත් විය. වලල්ලාවිට ප්‍රාදේශිය ලේකම් බළ ප්‍රදේශයේ රාජ්‍ය නිළධාරීන් 50 ක් දෙනෙකු මේ සඳහා සහභාගීවන ලදි.

Call Center

117
General: +94 112 136 136
Emergency Operation Center:+94 112 136 222 /
+94 112 670 002
Fax: +94 11 2670079