tree Plant 01ආපදා කළමනකාරණ මධයස්ථානය ඉදිරිපිට විද්‍යාමාවතේ පිහිටා තිබු ගසක් පසුගිය දා පැවැති අයහපත් කාලගුණික තත්වය නිසා ඉදිරී යාම හේතුවෙන් ඉවත් කිරීමට කටයුතු කරන ලදී.

ආපදා නිසා ඇති වන මෙවැනි කාරණාවක් පවා ප්‍රතිෂ්ඨාපනය කිරීමේ අවශ්‍යතාව පෙන්වා දෙමින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල්තුමාගේ උපදෙස් අනුව එම ස්ථානයේ නැවත පැලයක් රෝපනය කිරීම අද දින (25) සිදු කරන ලදී.

tree Plant 02 tree Plant 04 tree Plant 06

 

හදිසි ඇමතුම්

117
පොදු අංකය: +94 112 136 136
හදිසි මෙහෙයුම් මධ්‍යස්ථානය:+94 112 136 222 /
+94 112 670 002
ෆැක්ස් අංකය: +94 112 878 052