School Programme medaiඅධ්‍යක්ෂ ජනරාල්තුමාගේ උපදෙස් පරිදි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය, ශ්‍රී ලංකා බාලදක්ෂිකා සංගමය, ජාතික ශිෂ්‍යබට බලකාය සහභාගීත්වයෙන් පාසල් විෂය මාලාවේ විෂය බාහිර ක්‍රියාකාරකම් තුළ ආපදා අවදානම් කළමනාකරණය අනුගත කිරිමේ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇත. අද දවසේ පාසල් සිසුන් හෙට දවසේ රටේ වගකීම් දරමින් සමාජගත වන පුරවැසියන් වන බැවින් ආපදා අවදානම් අවම කිරීම සම්බන්ධයෙන් න්‍යායාත්මක සහ ප්‍රායෝගික දැනුම ලබාදීම සදහා විෂය බාහිර ක්‍රියාකාරකම් සදහා අන්තර් ග්‍රහණය කිරීම මෙම වැඩසටහනේ අරමුණ වේ. 

උක්ත වැඩසටහන ක්‍රියාත්මක් කිරීම පිළිබදව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, අධ්‍යාපන අමාත්‍යංශය, ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය, ශ්‍රී ලංකා බාලදක්ෂිකා සංගමය සහ ජාතික ශිෂ්‍යබට බලකාය යන ආයතනය ප්‍රධානීන්ගේ සහ කේන්ද්‍රීය නිළධාරීන් ඇතුලුව එම ආයතන පළාත් බද නිලධාරීගේ සහභාගීත්වයෙන් අද මාර්ගත ක්‍රමවේදය ඔස්සේ දින (16) ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේදී පැවැත්විණි.

මෙම වැඩසටහන යටතේ  බාලදක්ෂ ව්‍යාපාරයේ ක්‍රියාකාරි සාමාජිකයන්හට දිස්ත්‍රික් මට්ටමින් පුහුණුවක් ලබාදි ඒ අනුව ආපදා කළමනාකරණ විෂය කේෂ්ත්‍රය ඔවුන්ගේ දෛනික කටයුතුවලට අනුගත කරමින් ක්‍රියාකාරි ලෙස දායක කර ගැනිමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අපේක්ෂා කෙරේ. 

 

පාසල් විෂය මාලාවේ විෂය බාහිර ක්‍රියාකාරකම් තුළ ආපදා අවදානම් කළමනාකරණය අනුගත කිරිම.

 

 

අධ්‍යක්ෂ ජනරාල්තුමාගේ උපදෙස් පරිදි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව  ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය, ශ්‍රී ලංකා බාලදක්ෂිකා සංගමය, ජාතික ශිෂ්‍යබට බලකාය සහභාගීත්වයෙන් පාසල් විෂය මාලාවේ විෂය බාහිර ක්‍රියාකාරකම් තුළ ආපදා අවදානම් කළමනාකරණය අනුගත කිරිමේ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇත. අද දවසේ පාසල් සිසුන් හෙට දවසේ රටේ වගකීම් දරමින් සමාජගත වන පුරවැසියන් වන බැවින් ආපදා අවදානම් අවම කිරීම සම්බන්ධයෙන් න්‍යායාත්මක සහ ප්‍රායෝගික දැනුම ලබාදීම සදහා විෂය බාහිර ක්‍රියාකාරකම් සදහා අන්තර් ග්‍රහණය කිරීම මෙම වැඩසටහනේ අරමුණ වේ.

උක්ත වැඩසටහන ක්‍රියාත්මක් කිරීම පිළිබදව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, අධ්‍යාපන අමාත්‍යංශය, ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය, ශ්‍රී ලංකා බාලදක්ෂිකා සංගමය සහ ජාතික ශිෂ්‍යබට බලකාය යන ආයතනය ප්‍රධානීන්ගේ සහ කේන්ද්‍රීය නිළධාරීන් ඇතුලුව එම ආයතන පළාත් බද නිලධාරීගේ සහභාගීත්වයෙන් අද මාර්ගත ක්‍රමවේදය ඔස්සේ දින (16) ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේදී පැවැත්විණි.

මෙම වැඩසටහන යටතේ  බාලදක්ෂ ව්‍යාපාරයේ ක්‍රියාකාරි සාමාජිකයන්හට දිස්ත්‍රික් මට්ටමින් පුහුණුවක් ලබාදි ඒ අනුව ආපදා කළමනාකරණ විෂය කේෂ්ත්‍රය ඔවුන්ගේ දෛනික කටයුතුවලට අනුගත කරමින් ක්‍රියාකාරි ලෙස දායක කර ගැනිමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අපේක්ෂා කෙරේ.

හදිසි ඇමතුම්

117
පොදු අංකය: +94 112 136 136
හදිසි මෙහෙයුම් මධ්‍යස්ථානය:+94 112 136 222 /
+94 112 670 002
ෆැක්ස් අංකය: +94 112 878 052