English Class 01ආපදා කළමනාකරණ ක්‍රියාවලිය කාර්යක්ෂමව හා ඵලදායීව ක්‍රියාත්මක කරමින් මහජනතාවගේ ජීවිත හා දේපළ සුරක්ෂිත කිරීම සඳහා සන්නිවේදන කුසලතා ප්‍රමුඛතම කාර්යයභාර්යක් ඉටු කරනු ලබයි. ඒ අනුව රාජ්‍ය ආරක්ෂක හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතාගේ උපදෙස් මත ආපදා කළමනාකරණ අමාත්‍යංශය, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය සහ ලේකම් කාර්යාලයේ නිලධාරීන්ගේ ඉංග්‍රීසි භාෂාමය සන්නිවේදන කුසලතා වැඩිදියුණු කිරීම සඳහා පුහුණු පාඨමාලාවක් ලෝක ආහාර වැඩසටහනේ මූල්‍ය අනුග්‍රහය යටතේ British Council ආයතනයේ සම්පත් දායකත්වයෙන් 2021 ඔක්තෝම්බර් මස 25 වන දින සිට 2021 නොවැම්බර් 08 වන දින දක්වා පැවති අතර එහි සහතිකපත් ප්‍රධානෝත්සවය අද දින (08) රාජ්‍ය ආරකෂක හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යංශයයේ අතිරේක ලේකම් මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විය.

English class 2Englis Class 3English class 4

Call Center

117
General: +94 112 136 136
Emergency Operation Center:+94 112 136 222 /
+94 112 670 002
Fax: +94 11 2670079