අන්දමන් දුපත් ආසන්නයේ ප්‍රබත්වය රික්ටර් මාපක 6.5 ක් වු භූ චලනයෙන් සුනාමි අවදානමක් නොමැත.

936f695e4654442eb350338ef8a40fe4-0002උතුරු අක්ෂාංශ අංශක 10.68 ත් නැගෙනහිර දේශාංශ අංශක 92.36 ත් පිහිටීම දැක්වෙන අන්දමන් දුපත් ආසන්නයේ රික්ටර් මාපක 6.5 ක් වු භූ චලනයෙන් ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් නොමැති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේනදය කරන ලදී.

වැඩි විස්තර සදහා කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කරන ලද නිවේදනය සදහා පිවිසෙන්

அவசர தொடர்புகள்

117
பொது.: +94 112 136 136
அவசர நடவடிக்கை நிலையம்:+94 112 136 222 /
+94 112 670 002
தொலைநகல்: +94 112 878 052