හදිසි අනතුරු ඇඟවීම්

rss

බහුකාර්යය සංවර්ධන දෙපාර්තමේන්තුවට බඳවාගත් ආපදා අවදානම් අවම කිරීමේ සහයකයන් සදහා ජීවිතාරක්ෂක පුහුණුවක්

Life saving training 9බහුකාර්යය සංවර්ධන දෙපාර්තමේන්තුවට බඳවාගත් රත්නපුර දිස්ත්‍රික්කයේ ඇඹිලිපිටිය, කොලොන්න, ගොඩකවෙල හා කහවත්ත යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ආපදා අවදානම් අවම කිරීමේ සහයකයන් සඳහා ජීවිතාරක්ෂක පුහුණු වැඩසටනක් ඇඹිලිපිටිය චන්ද්‍රිකා වැව පර්ශ්‍රයේදී පවත්වන ලදී.

ඇඹිලිපිටිය ජීවිතාරක්ෂක පොලිස් ඒකකයේ නිලධාරීන්ගේ සම්පත් දායකත්වය යටතේ රත්නපුර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකක විසින් මෙම වැඩසටහන සංවිධානය කෙරිණි.

Life saving training 7Life saving training 4

හදිසි ඇමතුම්

117
පොදු අංකය: +94 112 136 136
හදිසි මෙහෙයුම් මධ්‍යස්ථානය:+94 112 136 222 /
+94 112 670 002
ෆැක්ස් අංකය: +94 112 878 052