තිස්සමහාරාම රාජ්‍ය ආයතන සදහා ගිනි ආරක්ෂණ දැනුවත් කිරීම

Hambantota fire awareness 2021 0හම්බන්තොට දිස්ත්‍රික්කයේ තිස්සමහාරාම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ රාජ්‍ය ආයතන නිළධාරීන් දැනුවත් කිරීමේ වැඩ සටහනක් පසුගිය දා පැවැත් විණි. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් ක්‍රියාත්මක කරනු ලබන ගිණි ආරක්ෂණ දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාව යටතේ හම්බන්තොට ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකය මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.

තිස්සමහාරාම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ලංකා බැකුව, විදුලි බල මන්ඩලය සහ තිස්සමහාරාම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ග්‍රාම නිළධාරිවරු ඇතුලු රාජ්‍ය ආයතන නිළධාරීන් මෙම අවස්ථාවට සහභාගීවිය.

Hambantota fire awareness 2021 2Hambantota fire awareness 2021 6

அவசர தொடர்புகள்

117
பொது.: +94 112 136 136
அவசர நடவடிக்கை நிலையம்:+94 112 136 222 /
+94 112 670 002
தொலைநகல்: +94 112 878 052