අම්පිටියකන්ද සහ මකල්දෙනිය නිවාස සංකීර්ණ සම්බන්ධයෙන් ඉදිරිපත් වු මහජන පැමිණිලි පිළිබද සොයාබැලීම.

Badulla visit 2021-02-01 at 2.34.59 PM 7
මීරියබැද්ද සිදුවු නායයාම් ආපදාව නිසා නිවාස අහිමිව අවතැන් වු පිරිස නැවත පදිංචි කර ඇති මකල්දෙනිය නිවාස සංකීර්ණයේ සහ නාය යාම් දැඩි අවදානම පවතින ප්‍රදේශවල ජනතාව නැවත පදිංචි කිරීමේ වැඩ සටහන යටතේ අධි අවදානම් ප්‍රදේශවල ජීවත් වු ජනතාව නැවත පදිංචි කර ඇති අම්පිටිය කන්ද නිවාස සංකීර්ණයේ පවතින අඩුපාඩු සම්බන්ධයෙන් ඉදිරිපත් වු මහජන පැමිණිලි පිළිබඳව සොයා බැලීම සදහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා එම නිවාස සංකීර්ණ අද දින (01) නිරීක්ෂණ කරන ලදී.

Badulla visit 2021-02-01 at 2.34.59 PM 1Badulla visit 2021-02-01 at 2.34.59 PM 9Badulla visit 2021-02-01 at 2.34.59 PM 6

Call Center

117
General: +94 112 136 136
Emergency Operation Center:+94 112 136 222 /
+94 112 670 002
Fax: +94 11 2670079