දිවයින වටා මුහුද රළුවිය හැක.

rough sea fishing2020 සැප්තැම්බර් 06 දින සිට 07 දින දක්වා දිවයින වටා ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර් 70 ක් දක්වා ඉහළ යා හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත. සුළගේ වේගය වැඩිවීමත් සමග මෙම මුහුදු ප්‍රදේශ රළු හෝ ඉතා රළු විය හැකි බව මෙම නිවේදනයේ තවදුරටත් සදහන් කර ඇත.

මේ හේතුවෙන් හෙට දින ශ්‍රී ලංකාව වටා ඇති ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශ වල ධීවර සහ නාවුක කටයුතු වල යෙදීමේ දී වඩාත්  සැලකිලමත් විය යුතු බව මෙම නිවේදනයෙන් අවධාරණය කර ඇත.   

 

පවතින අවදානම් තත්වය පිළිබදව අවධානය යොමු කරන ලෙසත්  ඇතිවිය හැකි ආපදා පිළිබදව දැන ගැනීම සදහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ 117 දුරකථන අංකයෙන් විමසන ලෙස තවදුරටත් ජනතාවට දැනුම් දේ.

 

දිවයින වටා මුහුද රළුවිය හැක.

2020 සැප්තැම්බර් 06 දින සිට 07 දින දක්වා දිවයින වටා ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර් 70 ක් දක්වා ඉහළ යා හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත. සුළගේ වේගය වැඩිවීමත් සමග මෙම මුහුදු ප්‍රදේශ රළු හෝ ඉතා රළු විය හැකි බව මෙම නිවේදනයේ තවදුරටත් සදහන් කර ඇත.

මේ හේතුවෙන් හෙට දින ශ්‍රී ලංකාව වටා ඇති ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශ වල ධීවර සහ නාවුක කටයුතු වල යෙදීමේ දී වඩාත්  සැලකිලමත් විය යුතු බව මෙම නිවේදනයෙන් අවධාරණය කර ඇත.   

පවතින අවදානම් තත්වය පිළිබදව අවධානය යොමු කරන ලෙසත්  ඇතිවිය හැකි ආපදා පිළිබදව දැන ගැනීම සදහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ 117 දුරකථන අංකයෙන් විමසන ලෙස තවදුරටත් ජනතාවට දැනුම් දේ.

Call Center

117
General: +94 112 136 136
Emergency Operation Center:+94 112 136 222 /
+94 112 670 002
Fax: +94 11 2670079