බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වලට මිලිමීටර් 150 වඩා වැසි ඇතිවිය හැකියි.

Bad Weatherදිවයිනට දකුණු දෙසින් වන මුහුදු ප්‍රදේයේ පවතින ක්‍රියාකාරී වළාකුළු පද්ධතිය හේතුවෙන් බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල දැනට පවතින වැසි තත්වය තවදුරටත් වැසි බලාපොරොතුත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර ඇත. 

බස්නාහිර, සබරගමුව, දකුණ සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථාන වල මිලිටීටර් 150 කට වැඩි  වර්ෂාපතනයක්  ඇති විය හැකි බව එම නිවේදනයේ තවදුරටත් දක්වා ඇත.

දිවයින හරහා පැයට කිලෝමීටර් 40 – 50 දක්වා සුළං පැවතිය හැකි අතර තද වැසි ඇතිවන අවස්ථාවල දී සුළගේ වේගය පැයට කිලෝමීටර් 70 -80 දක්වා ඉහළ යා හැකි බව නිවේදනය කර ඇත. 

එසේම පුත්තලම සිට කොළඹ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශයේ සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50-60 දක්වා වැඩිවිය හැකි අතර විවින් විට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවල දී සුළගේ වේගය ක්ෂණිකය පැයට කිලෝමීටර් 70 -80 දක්වා වැඩිවිය හැකි බවත් කාළගුණවිද්‍යා දෙපාර්තමේන්තු නිවේදනයේ තවදුරටත් සදහන් කර ඇත. 

2020.07.20 දින 11.30 දක්වා පසුගිය පැය විසිහතරක කාලය තුළ දිවයිනට ලැබු වර්ෂාපතනය සළකාබලන විට කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඕවිට (මිලිමීටර් 201.0), ගාල්ල දිස්ත්‍රික්කයේ හියාරේ (මිලිමීටර් 160.0) අතුකදුර (මිලිමීටර් 137.0), හෑගොඩ (මිලිමීටර් 82.0), මැනින්කන්ද (මිලිමීටර් 78.5)  සහ යක්කලමුල්ල (මිලිමීටර් 74.5.0)   කලුතර දිස්ත්‍රික්කයේ මීගහතැන්න (මිලිමීටර් 117.0) රත්නපුර දිස්ත්‍රික්කයේ  පරකඩුව (මිලිමීටර් 106.0)  සහ ගම්පහ දිස්ත්‍රික්කයේ  පස්යාල (මිලිමීටර් 100.0) සහ මිනුවන්ගොඩ (මිලිමීටර් 109.0)  වර්ෂාපතනයක් වාර්තා වී ඇති බව කාලගුණවිද්‍යා දෙපාරත්මේන්තුව සදහන් කර ඇත. 

ඔබ ජීවත්වන ප්‍රදේශය ගංවතුර, නායයාම් වැනි ආපදා අවදානම් බහුල ප්‍රදේශයක් නම් ඇතිවිය හැකි ආපදා අවදානම් පිළිබදව අවධාන යොමු කළ යුතුය. විශේෂයෙන්ම සුළං හේතුවෙන් ඇතිවිය හැකි ආපදා අවම කර ගැනීමටත් ගංගා ජල මට්ටමේ ක්ෂණිකව ඉහළ යා නම් හෝ ගංගාවල පිටාර මට්ටම ඉක්මවා ගංවතුර අවධානමක් ඇති වේ නම් ඒ පිළිබදව සැළකිල්ලක් දැක්වීමටත් කටයුතු කරන මෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවට දැනුම් දේ.

ජනතාවට පවතින කාලගුණ තත්වය හේතුවෙන් ඇතිවිය හැකි ආපදා පිළිබදව විමසීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ 117 දුරකථන අංකයෙන් විමසන ලෙස තවදුරටත් ජනතාවට දැනුම් දේ.

තවදුරටත් වැසි බලාපොරොත්තු විය හැකියි.

දිවයිනට දකුණු දෙසින් වන මුහුදු ප්‍රදේයේ පවතින ක්‍රියාකාරී වළාකුළු පද්ධතිය හේතුවෙන් බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල දැනට පවතින වැසි තත්වය තවදුරටත් වැසි බලාපොරොතුත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර ඇත.

බස්නාහිර, සබරගමුව, දකුණ සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථාන වල මිලිටීටර් 150 කට වැඩි  වර්ෂාපතනයක්  ඇති විය හැකි බව එම නිවේදනයේ තවදුරටත් දක්වා ඇත.

2020.07.20 දින 11.30 දක්වා පසුගිය පැය විසිහතරක කාලය තුළ දිවයිනට ලැබු වර්ෂාපතනය සළකාබලන විට කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඕවිට (මිලිමීටර් 201.0), ගාල්ල දිස්ත්‍රික්කයේ හියාරේ (මිලිමීටර් 160.0) අතුකදුර (මිලිමීටර් 137.0), හෑගොඩ (මිලිමීටර් 82.0), මැනින්කන්ද (මිලිමීටර් 78.5)  සහ යක්කලමුල්ල (මිලිමීටර් 74.5.0)   කලුතර දිස්ත්‍රික්කයේ මීගහතැන්න (මිලිමීටර් 117.0) රත්නපුර දිස්ත්‍රික්කයේ  පරකඩුව (මිලිමීටර් 106.0)  සහ ගම්පහ දිස්ත්‍රික්කයේ  පස්යාල (මිලිමීටර් 100.0) සහ මිනුවන්ගොඩ (මිලිමීටර් 109.0)  වර්ෂාපතනයක් වාර්තා වී ඇති බව කාලගුණවිද්‍යා දෙපාරත්මේන්තුව සදහන් කර ඇත.

දිවයින හරහා පැයට කිලෝමීටර් 40 – 50 දක්වා සුළං පැවතිය හැකි අතර තද වැසි ඇතිවන අවස්ථාවල දී සුළගේ වේගය පැයට කිලෝමීටර් 70 -80 දක්වා ඉහළ යා හැකි බව නිවේදනය කර ඇත.

ඔබ ජීවත්වන ප්‍රදේශය ගංවතුර, නායයාම් වැනි ආපදා අවදානම් බහුල ප්‍රදේශයක් නම් ඇතිවිය හැකි ආපදා අවදානම් පිළිබදව අවධාන යොමු කළ යුතුය. විශේෂයෙන්ම සුළං හේතුවෙන් ඇතිවිය හැකි ආපදා අවම කර ගැනීමටත් ගංගා ජල මට්ටමේ ක්ෂණිකව ඉහළ යා නම් හෝ ගංගාවල පිටාර මට්ටම ඉක්මවා ගංවතුර අවධානමක් ඇති වේ නම් ඒ පිළිබදව සැළකිල්ලක් දැක්වීමටත් කටයුතු කරන මෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවට දැනුම් දේ.

පුත්තලම සිට කොළඹ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශයේ සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50-60 දක්වා වැඩිවිය හැකි අතර විවින් විට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවල දී සුළගේ වේගය ක්ෂණිකය පැයට කිලෝමීටර් 70 -80 දක්වා වැඩිවිය හැකි බවත් කාළගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින්

ජනතාවට පවතින කාලගුණ තත්වය හේතුවෙන් ඇතිවිය හැකි ආපදා පිළිබදව විමසීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ 117 දුරකථන අංකයෙන් විමසන ලෙස තවදුරටත් ජනතාවට දැනුම් දේ.

அவசர தொடர்புகள்

117
பொது.: +94 112 136 136
அவசர நடவடிக்கை நிலையம்:+94 112 136 222 /
+94 112 670 002
தொலைநகல்: +94 112 878 052