අධික වැසි හේතුවෙන් අද (20) පස්වරු 5.00 සිට 21 දින පෙරවරු 6.00 දක්වා කාලය තුළ බදුල්ල, පස්සර, බිබිල, ලුනුගල මාර්ගය මාර්ගය වසා තැබේ. මෙම මාර්ගය භාවිතා කරන ජනතාව විකල්ප මාර්ග භාවිතා කරන මෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටී.
බදුල්ල, පස්සර, බිබිල, ලුනුගල මාර්ගය මාර්ගය වසා තැබේ.
News & Events
- දිවයිනට බලපා ඇති අධික වර්ෂාව හේතුවෙන් ඇති වී තිබෙන ආපදා තත්ත්වය පිළිබඳ දැනුවත් කිරීම
- 2025 වර්ෂයේ වැඩ ආරම්භය
- සුනාමි ව්‍යසනයට විසි වසරක්, ජාතික සුරක්ෂිත දින සැමරුම දෙසැම්බර් 26
- ඊසාන දිග මෝසම් පුර්ව සුදානම වෙනුවෙන් පාර්ශවකාර ආයතන දැනුවත් කිරීම
- සෙන්දායි රාමුගත සම්මුතියේ ඉලක්ක සපුරාගැනීම පිළිබද ප්‍රගති සමාලෝචන වැඩසටහන-
அவசர தொடர்புகள்
117பொது.: +94 112 136 136
அவசர நடவடிக்கை நிலையம்:+94 112 136 222 /
+94 112 670 002
+94 112 670 002
தொலைநகல்: +94 112 878 052