rss

 

ඇතිවිය හැකි රෝගී තත්ව පිළිබදව ජනතාව සැලකිලිමත් වන්න 

dr herath pressගංවතුර තත්වය පහල ගිය ද, ශ්වසන ගැටලු, චර්ම රෝගවලින් ආරක්ෂා වන ලෙසත් අනවශ්‍ය ලෙස ජලයේ බැස සිටීමත් වැළකී සිටින ලෙසත් ගංවතුර බැසයාමෙන් පසු ඩෙංගු රෝගය ඇතිවීමේ අවදානම වැඩිවිය හැකි බැවින් ඊට සුදානම් වන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආපදා කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ජනතාවගෙන් ඉල්ලා සිටින ලදී

 

හදිසි ඇමතුම්

117
පොදු අංකය: +94 112 136 136
හදිසි මෙහෙයුම් මධ්‍යස්ථානය:+94 112 136 222 /
+94 112 670 002
ෆැක්ස් අංකය: +94 112 878 052