පවතින ආපදා තත්වයයෙන් පීඩාවට පත් ජනතාවගේ අවශ්‍යතා යොයා බැලේ.
පවතින අයහපත් කාලගුණ තත්වය නිසා පීඩාවට පත් කලුතර දිස්ත්‍රික්කයේ ජනතාවගේ අවශ්‍යතා පිළිබදව යොයා බැලීම සදහා වාරිමාර්ග හා ජල සම්පත් සහ ආපදා කළමනාකරණ අමාත්‍ය දුමින්ද දිසානායක මහතා සහභාගී විය. මතුගම, පාලින්දනුවර සහ බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වල ආපදාවට පත් ජනතාව ගේ අවශ්‍යතා සොයා බැලීම සිදු කරන ලදී. ජනතාවගේ අවශ්‍යතා සපුරාලීම සදහා මෙම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වල නිළධාරීන් හමුවී අවශ්‍ය උපදෙස් ලබාදීම සිදු කරන ලදී.
වාරිමාර්ග හා ජල සම්පත් සහ ආපදා කළමනාකරණ අමාත්‍යාංශ ලේකම් සිසිර කුමාර මහතා, ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ චමින්ද පතිරාජ, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිළධාරීන් ඇතුලු පිරිසක් මේ අවස්ථාවට සහභාගී විය.
News & Events
- පවතින අයහපත් කාලගුණික තත්ත්යවය පිළිබද සැලකිලිමත් වන්න.
- නිරිතදිග මෝසම් පුර්ව සුදානම වෙනුවෙන් පාර්ශවකාර ආයතන දැනුවත් කිරීම
- ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජිවා මහත්මිය දිට්වා සුළිකුණාටුව සමයේ නාය යාමට ලක්වූ ස්ථාන නීරීක්ෂණය කරයි. 2026-02-17
- සාමාන්‍ය පෙළ විභාග කාලසීමාව තුළ ආපදා හේතුවෙන් ඇතිවිය හැකි බාධා වළක්වා ගැනීම
- කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පුරෝකථනයට අනුව දිවයින ආසන්නයේ ඇති පීඩන අවපාතය සවස් කාලයේදී පොතුවිල් සහ ත්‍රිකුණාමලය අතරින් දිවයිනට
Call Center
117General: +94 112 136 136
Emergency Operation Center:+94 112 136 222 /
+94 112 670 002
+94 112 670 002
Fax: +94 11 2670079




